Anyone knows how to start a career in SAP? and is it possible to change the career to SAP from working as a Business Analyst? What do you think?
Mainy salary & vacancy තමන්ගේ දැනුමට හරියට ගැලපෙන සැලරියක් ගන්න පුළුවන් එක එකා ලග හිගාකන්න නැතිව යකෝ එකක ඩොට් එකක් අයින් කලොත් හරි දැම්මොත් ලක්ෂ ගානක් ඉල්ලනවා ,(මේක මගේ අත්දැකීම :හැබැයි මට හිතෙන එකක් තමයි ඕකුන් SAP එක ඕනෙවට වැඩිය පුම්බල තියෙන්නේ කියල එකෙන්ම තමයි ඕකුන් සල්ලි ගරන්නේ)Any reason?
accountingPoddak explain krpn
එක්කෝ SAP තියෙන compani යකට සෙට් වෙයන් නැත්නම් මිලියන 2 විතර ලෑස්ති කරගනින් කොස් එකට (මිලියන 2 බේරුනොත් හිතාගනින් පෙර පිනක් පඩිසන් දුන්න කියල එච්චර ගණන් SAP එක module එකක් )හැබැයි ඉතින් එක project එකෙන් ඔකේ ගාන කවර් කරන්න පුළුවන්Siraawata maath asai bn career eka change karala SAP wage ERP development planning side ekata yanna
Monawada normally starting positions SAP area eke? openSAP eke baluwa godak modules thiyenwa study karanna ehemath. Eth kohenda patan ganne kohomada company ekakata set wenne kiyala loku idea ekak ne.එක්කෝ SAP තියෙන compani යකට සෙට් වෙයන් නැත්නම් මිලියන 2 විතර ලෑස්ති කරගනින් කොස් එකට (මිලියන 2 බේරුනොත් හිතාගනින් පෙර පිනක් පඩිසන් දුන්න කියල එච්චර ගණන් SAP එක module එකක් )හැබැයි ඉතින් එක project එකෙන් ඔකේ ගාන කවර් කරන්න පුළුවන්
වැඩි.ඕක හෙන area එකක්, මේක පොඩ්ඩක් බලන්න idea එකක් ගන්න පුළුවන් .හැම module එකම කරපු උන් අඩුයි එකක් දෙකක් වගේ තමයි ගොඩක් ඉන්නේ.මොක කරන්නත් business එකේ process එක දැනන් ඉන්න ඕනේ නැත්නම් මොකක්වත් කරන්න බෑMonawada normally starting positions SAP area eke? openSAP eke baluwa godak modules thiyenwa study karanna ehemath. Eth kohenda patan ganne kohomada company ekakata set wenne kiyala loku idea ekak ne.
ලංකාවේ ඉන්නේ අහිදගත්තු ටිකක් කොරන උන් ටිකක් කොහොමත් indian උන් තමයි ගොඩක් implementation කරන්නේලංකාවේ SAP හරියට කරන උන් ඉන්නවද? මම වැඩකරන company එකට දැම්ම ලංකාවේ උන්, උන් එක්ක බැරුව ඊටපස්සේ india උන් set එකක් implementation කරේ.
anith hoda erp mnwathee bnවැඩි.ඕක හෙන area එකක්, මේක පොඩ්ඩක් බලන්න idea එකක් ගන්න පුළුවන් .හැම module එකම කරපු උන් අඩුයි එකක් දෙකක් වගේ තමයි ගොඩක් ඉන්නේ.මොක කරන්නත් business එකේ process එක දැනන් ඉන්න ඕනේ නැත්නම් මොකක්වත් කරන්න බෑ
https://www.tutorialspoint.com/sap/sap_modules.htm
ලංකාවේ ඉන්නේ අහිදගත්තු ටිකක් කොරන උන් ටිකක් කොහොමත් indian උන් තමයි ගොඩක් implementation කරන්නේ
------ Post added on Nov 25, 2021 at 10:56 PM
SAP kiynne mokdd bn
anith hoda erp mnwathee bn
eca erp newe netheethawa sage tiye , wadak na ithin
ado why bnERP System ekak banz
mamath me sap add-on development
salary madi banz
eca erp newe nethee
ado why bn
hutta ubalata implemet crganna bane bn
salli nm gannawa
------ Post added on Nov 25, 2021 at 11:47 PM