sapling: git වෙනුවට facebook එකෙන් එන අලුත් tool එක

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාර්ක් මුර්ගයගේ කොම්පැනියේ open source section එකෙන් git වෙනුවට අලුත් scm tool එකක් හඳුන්වා දීල තියෙනවා..මේක git වලටත් compatible වෙන විදිහට තමා හදල තියෙන්නේ..ඒ නිසා දැනට git use කරන අයටත් ලොකු අවුලක් නැතිව මේක try කරලා බලන්න පුළුවන් ..

    https://www.sapling-scm.com/docs/introduction/getting-started

    මෙන්න introductory post එක:

    https://engineering.fb.com/2022/11/15/open-source/sapling-source-control-scalable/
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    අපේ උන් කෝඩ් එක push කරලා වදනක් එක්ක ටීම් එකේ උන් ටැග් කරලා #codingLife #SofwareEngineer #Funtime කියලා පෝස්ට් දැම්මම තමා මාක් පොන්ස්ට පුක හපන් මැරෙන්න හිතෙන්නෙ 😂

    P.S :- 2000න් පස්සෙ ඉපදුන ඉන්ටර්න් ආව පොඩි පගයා කෝඩ් රිවීව් එකට දාන්නෙ නැතුව කෙලින්ම master එකට merge කරලා දාන වදන.

    " අම්මා දුන්නා පණ... තාත්තා දුන්නා නම... අදාල නෑ මට කාගෙවත් බණ... #CodeReview🖕
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078

    මාස්ටර් සර්
    මට හිමි තැන
    දෙන්න

    #කො.අ.ය
     
    • Haha
    Reactions: Lupine Solus

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    any improvements?
    same features wage bn, wonder why they are reinventing the wheel 🤔

    Kiyala thiyenne bn .

    Unge repos extremely large kiyala...git walin handle karanna bari nisalu meka hadala thiyenne kiyala..

    Internal improvements wage...php api eka same thiyagena hhvm gahuwa wage, mekath git eka udin ehemma thiyagena athulen improvements karala athi
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මීයක් කඩන්නේ අත ලොවන්න නොවේ. තේරුම් ගනිල්ලා එන්නේ මොකටද කියලා. සකබරයා මේවා කරන්නේ අපට තියෙන ආදරේ නිසාම තමයි
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Kiyala thiyenne bn .

    Unge repos extremely large kiyala...git walin handle karanna bari nisalu meka hadala thiyenne kiyala..

    Internal improvements wage...php api eka same thiyagena hhvm gahuwa wage, mekath git eka udin ehemma thiyagena athulen improvements karala athi
    ow neh mono repo seen eka goda daganna unge specifically hadapu ekak wage. imagine millions files in a repo 🤦😁
     
    • Like
    Reactions: kolavari

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203

    Ammo ban :lol: