Sarasi Peris

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ආ එහෙනම් උගේ පුතා පලනවා ඇති.. නැත්නම් ඉස්සර සුසාර යා පලලා ඇති.. මොකෙක්හරි පලලා ඇති :D
    Sirase wadata ena kellek Susarage paiya dakinne nathuwa sathi dekak wada karanne naalu

    AKedOLQGw9QvFSP6cGkwl_Uz0RLd-R2gvYyIo3Ir2ayV0Q=s900-c-k-c0x00ffffff-no-rj
    Bone ekak fractured lun neda oluwe. 😑paw
    ------ Post added on Jul 9, 2022 at 8:35 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ආ එහෙනම් උගේ පුතා පලනවා ඇති.. නැත්නම් ඉස්සර සුසාර යා පලලා ඇති.. මොකෙක්හරි පලලා ඇති :D

    Uge putha ehema na lu bn...u decent dial ekak lu..maharajata wada hodai lu dial eka..

    Susaraya wage un thamai owa adinawa atthe...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    රොමේෂ් සුගතපාල සින්දු කියනවා කියලා මං හිතුවේ.
    පොඩ්ඩක් සිරස බලන්නකො...

    ඔය මනුස්සය තමයි සිරසෙ සෙට් එකට ගහපු පොලිස් කණ්ඩායමේ අණදෙන නිලධාරිය...
    දැන් පැයක් තිස්සෙ සිරසෙන් මිනිහව හමගහනව...😅
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    පොඩ්ඩක් සිරස බලන්නකො...

    ඔය මනුස්සය තමයි සිරසෙ සෙට් එකට ගහපු පොලිස් කණ්ඩායමේ අණදෙන නිලධාරිය...
    දැන් පැයක් තිස්සෙ සිරසෙන් මිනිහව හමගහනව...😅
    u iwaretama iwarayy