ජනරාල් ෆොන්සේකාගේ ජනපතිවරණ ප්‍රයත්නය සාර්ථක වීමට නම් රට තුළ වත්මන් ජනාධිපතිට එරෙහිව වෛරයක් ගොඩනැගී තිබිය යුතුය. නමුත් එ.ජා. පාක්‍ෂිකයන්ටවත් මහින්දට වෛර කිරීමට හේතුවක් නැත. පසුගිය වකවානුවේ එ.ජා. පාක්‍ෂිකයන් බුරුතු පිටින් මහින්දට එක් වූයේ මහින්ද අතින් ඔවුන්ට තාඩන පීඩන කිසිවක් සිදුනොවී ඇති නිසාය. මීට පෙර බලයේ සිටින කිසිදු ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයකින් පරාජය වී නැත. ජනප්‍රියතාවයෙන් අඩු ජනාධිපතිවරයෙක් වුවත් පරාජය කිරීම ලේසි පහසු කාර්යක් නොවේ. අද සිට මාස 2 ක් ඇතුළත ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඔහුට එරෙහිව ආණ්‌ඩු පෙරළන තරමේ වෛරයක් බවට හැරවීම මැජික් බලයෙන් මිස වෙන කිරීමට මගක් නොමැත.
no elephant,no more green
unp vote will be nowhere!!!!!
they will vote to Mahinda....
kapuwath kola paata kattiya me paara koi paata da????
no elephant,no more green
unp vote will be nowhere!!!!!
they will vote to Mahinda....
kapuwath kola paata kattiya me paara koi paata da????
