වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 01 වැනිදා සිට සන්නද්ධ සේවා නිලධාරීන්ගේ හා සෙසු සාමාජිකයින්ගේ නිලයන්ට අදාල වැටුපෙන් 65% ක් ලෙස මෙතෙක් ලැබුණු විශ්‍රාම වැටුප 85% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. මේ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
මෙම වැටුප් වැඩිවීම වසර 22 ක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට හා සෙබලුන්ට මෙම වරප්‍රසාද හිමි වේ.
මෙම වැටුප් වැඩිවීම වසර 22 ක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට හා සෙබලුන්ට මෙම වරප්‍රසාද හිමි වේ.