Sarath Fonseka new book

deepthaw

Member
Aug 30, 2016
37
3
0
යුධ හමුදා සේනාංකාධිපතිවරුන් 20 දෙනාම යුද්ධයේදී කටයුතු කළ ආකාරය ඇතුළත් ග්‍රන්ථයක් ඉදිරියේදී එළිදක්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හමුදා සෙබළුන් ලක්ෂ 02 ක් යුද්ධයට සම්බන්ධ වූ ආකාරය ගැනද එමගින් විස්තර කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.