Sarath Fonseka UNF eken enawata ekangada? Viruddhada?

Sarath Fonseka UNF eken enawata

  • ekangayi

    Votes: 53 40.2%
  • Viruddhayi

    Votes: 79 59.8%

  • Total voters
    132
Nov 24, 2008
14,813
575
0
78
අර ස්මොල්විල් ක්ලාර්ක්සන් ගෙ ස්ටොරි 1
අෆ්ෆා අටුල අංකල් වැරදියට වටහගෙන වගෙ තියෙන්නෙ
මහින්ද නෙමෙ සිරිපාල :lol::lol:


koheda ithin ......
kochchara kiuwath ahanne naa ban....
kiyannema Maharajaa kiyala:P:P:P:rolleyes:;)

uncle ... tht man SIRIPALA.... maharajaa nemei:rofl::rofl::rofl::D;)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    koheda ithin ......
    kochchara kiuwath ahanne naa ban....
    kiyannema Maharajaa kiyala:P:P:P:rolleyes:;)

    uncle ... tht man SIRIPALA.... maharajaa nemei:rofl::rofl::rofl::D;)

    පවු බං!!!
    ඔක්ව් වැරද්ද අංකල්ගෙත් නෙමෙ අංකල්ගෙ නොනට පුලුවංනෙ කියන්න මහරජා නෙමෙ අනෙ සිරිපාල කියලා එයත් කියනෙන් නැත්නං අපි මක් කරන්නද??:no::no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පවු බං!!!
    ඔක්ව් වැරද්ද අංකල්ගෙත් නෙමෙ අංකල්ගෙ නොනට පුලුවංනෙ කියන්න මහරජා නෙමෙ අනෙ සිරිපාල කියලා එයත් කියනෙන් නැත්නං අපි මක් කරන්නද??:no::no:


    monawa unath.... paw ban uncle:(:(
    dan ithin.... anungee..............:eek::sorry:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ජෙනරල්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවනම් මොන හිතකින්ද ඔය මනෝ ගනේශන්, මොන්ගල් සමරවීර වගේ දේශද්‍රොහින් එක්ක එකතු වෙලා චන්දේ ඉල්ලන්නේ? ජෙනරල්ට ඔය යුද්දේ දිනන්න පුලුවන් උනේ ජනාධිපතිතුමා බය නැතුව පිටරටවලට යටත් නොවි හිටපු හින්දා. ප්‍රේමදාස, චන්ද්‍රිකා එහෙම කටයුතු කලා නම් මෙලහට ඔය යුද්දේ ඉවරකරන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව. අනික ඔය යුද්දය ජෙනරල් තනියෙන් කරපු එකක් නෙමෙයි. ඔය යුද්දය ඔයිට වඩා ලෙසියෙන් ඉවර කරන්න තිබ්බා රනිල්, ප්‍රේමදාස වගේ යූන්පී එකේ අය LTTE එකට ආයුධ දීලා උන්ව ශක්තිමත් කලේ නැත්තම්:(:(:(:(
    :yes::yes::yes::yes::yes::yes:
     

    cmnalex

    Member
    May 23, 2009
    2
    0
    0
    This is the challenge.

    yuddaye jayagrahanaya oya katawath wada aythi jeewitha pooja karapu, angawikala wunu, thmunge nethiwuu sahodaraya, thaththa, manussaya nisa dukwena ammala thaththala, daruwantai. Api okkotamath aythiy. mahinda Presidet. minissu chande dunne udde dinannay. Sarath General. eyata oya post eka dunne yudde hariyata karannai. hamoma thanunge yuthukama hariyata kala. great. but, eeka katawath thaniyama aythi neha. Owun karapu deta janathawa denatamath upahara dakwala iwarai. ayeh apen upahara illanna oneneha.
    prob eka eeka nemei. meegollo karanna yanne monawada kiyana ekai. Rate arthiyaka godananwana widiha, Swadeena commissionsabha pathkarana eka, Widhayaka janadipathi duuraya ahosi karana eka, maha parimana wancha duushana nethi karana eka, pawulwadaya iwath karana eka, neethiyata garu kireema ...(Maha bhandagaraye leekampathkarapu asikkitha didiha.).this not about competision between mahinda and sarath. think about the country. think about the future. dicision is upto you
     

    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    menna mekath kiyawala balanna .........................

    sf1.png


    sf2.png


    sf3a.png


    sf4h.png


    sf5.png




    ow ..... mama desha drohiyekmi ......... :lol::lol::lol::lol::lol::lol::lol::lol: