මධ්‍යස්ථ විෂ / තුරිත විෂමද විෂ කියන එක වෙනුවට මධ්‍යස්ථ විෂ / තුරිත විෂ වගේ එකක් දැම්මොත් මොකෝ? මද විෂ කියන එක සමහරු පටල ගන්නවා සුළු විෂ කියලා.
තව විෂ වර්ගීකරණයේ LD50 වගේම වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයත් යොදා ගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.
උදා: කඳුකර මූකලන් තෙළිස්සා උග්‍ර විෂ විය හැකි කාණ්ඩයේ නේ වෛද්‍ය විද්‍යාත්මකව සලකන්නේ.
අලුත් වර්ගීකරණය එක්ක ගොඩක් වෙනස් වෙනවා නේද . මම එක ටිකක් බැලුව. මේක නිවැරදි කරන්න ගොඩක් තැන් තියෙනවා .දැන් කහ මාපිලා කියලා එකෙක් නැ මචං. නම වෙනස් වෙලා ලඟදි, රණවනගේ රන් මාපිලා (boiga ranawanei) කියලා.
මේ field එක මාර විදියට update වෙනවා. අපේ ඉන්න නාගයා ගෙ නමත් කීප වතාවක් වෙනස් වුණා. ඒ අස්සේ දවස් කීපයකට කලින් අලුත් කනඋල්ලන් විශේෂයක් ගැන publish කරලා ලු. දැන් ලංකාවේ ඔක්කොම විශේෂ 109 ඉන්නවාලු.
------ Post added on Nov 20, 2023 at 7:50 AM
දෙපත් කළුවා උග්‍ර විශද මචන් .මම document එකක් කියවද්දී දැක්කේ නිර්විෂ වගේ .දෙපත් කළුවා සහ බඩ රතු දෙපත් කළුවා ගෙ විෂ ගැන පොඩ්ඩක් බලන්න. මම දන්න විදියට උන්ගේ විෂ සංස්ලේෂණයට අනුව උග්‍ර විෂ. ඒත් ගොඩක් පොඩි විෂ දළ හින්දා මිනිසුන්ට හානි කරන්න බැ. (මේක මම දන්න විදියට. ඒ හින්දා පොඩ්ඩක් verify කර ගන්න)
කහ හිරි දණ්ඩා / පණු ගෙම්බා කියන්නේ උභය ජීවියෙක් කියලා තමයී කියන්නේ.
------ Post added on Nov 20, 2023 at 8:01 AM
thanks මචන් මම update කරන්නම්සයිට් එක ලස්සනයි මචන්. මට නෝට් වෙච්ච පොඩි දේවල් දෙකක්:
1. Snakes Search වල Color options තියෙන්නේ ඉංග්‍රීසියෙන්. Shape options තියෙන්නේ සිංහලෙන්. මේ දෙකම එකම භාෂාවකින් තිබුනොත් හොඳයි.
2. කදුකර මුකලන් තෙලිස්සා - මේකේ සුලු/මද විෂද උග්‍ර විෂද කියලා දාලා නැහැ.
රදනකයෝ පාට කීපෙකින් ඉන්න හින්ද පාට කීපෙකින් දැම්මා හොයන්න ලේසි හින්ද .එක සර්පයා දෙතුන් පාරක් දැම්ම නේද ?
එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියලරදනකයෝ පාට කීපෙකින් ඉන්න හින්ද පාට කීපෙකින් දැම්මා හොයන්න ලේසි හින්ද .
කුණ කටුවගේත් පාට තියෙනවා බන් 3 ක් විතර . කුණකටුවා , රදනකයා කියන දෙන්නගේ පාට අනුව කීප පාරක් add කරා මචන් .එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියල
එක සර්පයා දෙතුන් පාරක් දැම්ම නේද ?
එහෙම තමයි මචන් සර්පයෝ උන් එක තැනක ඉන්නවා කියල යෑ. ඇදිලා යනවා.එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියල
ඔයා site එකේ credits දීලා තියෙන Sanoj, Ramesh කියන්නේ මේ field එකේ ඉන්න පට්ටම වැඩ්ඩෝ දෙන්නෙක් නේ. සර්පයෝ ගැන මේ අවුරුද්දේ publish කරපු පොතට ලොකුවටම දායක වුණ කෙනෙක් තමයී Sanoj. ඔය දෙන්නට කියල කරුණු verift කර ගත්තා නම් හරි. ඒ එක්කම Sanoj ගෙ පොත refer කරා නම් Site එකේ information ගොඩක් update කර ගන්න පුළුවන් වෙයි.දෙපත් කළුවා උග්‍ර විශද මචන් .මම document එකක් කියවද්දී දැක්කේ නිර්විෂ වගේ .
මම මුල්ම කරපු එකේ අඩුපාඩු ගොඩක් තිබ්බා. ඒ ටික හදලා දුන්නේ sanoj, ramesh. මම මේකේ ui, function ඔක්කොම හදලා ආයේ දෙනවා review කරන්න.ඔයා site එකේ credits දීලා තියෙන Sanoj, Ramesh කියන්නේ මේ field එකේ ඉන්න පට්ටම වැඩ්ඩෝ දෙන්නෙක් නේ. සර්පයෝ ගැන මේ අවුරුද්දේ publish කරපු පොතට ලොකුවටම දායක වුණ කෙනෙක් තමයී Sanoj. ඔය දෙන්නට කියල කරුණු verift කර ගත්තා නම් හරි. ඒ එක්කම Sanoj ගෙ පොත refer කරා නම් Site එකේ information ගොඩක් update කර ගන්න පුළුවන් වෙයි.
ඔය ෆොටෝ ස්ලයිඩ් වෙන ස්පීඩ් එක එඩිට් කරන්න බැයිදමම මුල්ම කරපු එකේ අඩුපාඩු ගොඩක් තිබ්බා. ඒ ටික හදලා දුන්නේ sanoj, ramesh. මම මේකේ ui, function ඔක්කොම හදලා ආයේ දෙනවා review කරන්න.