senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,241
    2,225
    113
    Kadawatha, Sri Lanka
    දෙපත් කළුවා සහ බඩ රතු දෙපත් කළුවා ගෙ විෂ ගැන පොඩ්ඩක් බලන්න. මම දන්න විදියට උන්ගේ විෂ සංස්ලේෂණයට අනුව උග්‍ර විෂ. ඒත් ගොඩක් පොඩි විෂ දළ හින්දා මිනිසුන්ට හානි කරන්න බැ. (මේක මම දන්න විදියට. ඒ හින්දා පොඩ්ඩක් verify කර ගන්න)

    කහ හිරි දණ්ඩා / පණු ගෙම්බා කියන්නේ උභය ජීවියෙක් කියලා තමයී කියන්නේ.
    ------ Post added on Nov 20, 2023 at 8:01 AM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,697
    113
    සයිට් එක ලස්සනයි මචන්. මට නෝට් වෙච්ච පොඩි දේවල් දෙකක්:

    1. Snakes Search වල Color options තියෙන්නේ ඉංග්‍රීසියෙන්. Shape options තියෙන්නේ සිංහලෙන්. මේ දෙකම එකම භාෂාවකින් තිබුනොත් හොඳයි.

    2. කදුකර මුකලන් තෙලිස්සා - මේකේ සුලු/මද විෂද උග්‍ර විෂද කියලා දාලා නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,808
    1
    38,353
    113
    මද විෂ කියන එක වෙනුවට මධ්‍යස්ථ විෂ / තුරිත විෂ වගේ එකක් දැම්මොත් මොකෝ? මද විෂ කියන එක සමහරු පටල ගන්නවා සුළු විෂ කියලා.
    තව විෂ වර්ගීකරණයේ LD50 වගේම වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයත් යොදා ගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.
    උදා: කඳුකර මූකලන් තෙළිස්සා උග්‍ර විෂ විය හැකි කාණ්ඩයේ නේ වෛද්‍ය විද්‍යාත්මකව සලකන්නේ.
    මධ්‍යස්ථ විෂ / තුරිත විෂ
    ඊට පස්සෙ ඒ වචනවල තේරුම හොයපල්ලකො

    මද විෂ කියන වචනෙ හොදයි
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,485
    10,370
    113
    octagon
    දැන් කහ මාපිලා කියලා එකෙක් නැ මචං. නම වෙනස් වෙලා ලඟදි, රණවනගේ රන් මාපිලා (boiga ranawanei) කියලා.

    මේ field එක මාර විදියට update වෙනවා. අපේ ඉන්න නාගයා ගෙ නමත් කීප වතාවක් වෙනස් වුණා. ඒ අස්සේ දවස් කීපයකට කලින් අලුත් කනඋල්ලන් විශේෂයක් ගැන publish කරලා ලු. දැන් ලංකාවේ ඔක්කොම විශේෂ 109 ඉන්නවාලු.
    ------ Post added on Nov 20, 2023 at 7:50 AM
    අලුත් වර්ගීකරණය එක්ක ගොඩක් වෙනස් වෙනවා නේද . මම එක ටිකක් බැලුව. මේක නිවැරදි කරන්න ගොඩක් තැන් තියෙනවා .

    දෙපත් කළුවා සහ බඩ රතු දෙපත් කළුවා ගෙ විෂ ගැන පොඩ්ඩක් බලන්න. මම දන්න විදියට උන්ගේ විෂ සංස්ලේෂණයට අනුව උග්‍ර විෂ. ඒත් ගොඩක් පොඩි විෂ දළ හින්දා මිනිසුන්ට හානි කරන්න බැ. (මේක මම දන්න විදියට. ඒ හින්දා පොඩ්ඩක් verify කර ගන්න)

    කහ හිරි දණ්ඩා / පණු ගෙම්බා කියන්නේ උභය ජීවියෙක් කියලා තමයී කියන්නේ.
    ------ Post added on Nov 20, 2023 at 8:01 AM
    දෙපත් කළුවා උග්‍ර විශද මචන් .මම document එකක් කියවද්දී දැක්කේ නිර්විෂ වගේ .

    කහ හිරි දණ්ඩා- මුවනම් දැම්මේ මිනිස්සුන්ට සර්පයෙක් වගේ පේන හින්දා / ඒත් පොඩි note එකක් වගේ දාන්නම් .
    ------ Post added on Nov 20, 2023 at 5:42 PM

    සයිට් එක ලස්සනයි මචන්. මට නෝට් වෙච්ච පොඩි දේවල් දෙකක්:

    1. Snakes Search වල Color options තියෙන්නේ ඉංග්‍රීසියෙන්. Shape options තියෙන්නේ සිංහලෙන්. මේ දෙකම එකම භාෂාවකින් තිබුනොත් හොඳයි.

    2. කදුකර මුකලන් තෙලිස්සා - මේකේ සුලු/මද විෂද උග්‍ර විෂද කියලා දාලා නැහැ.
    thanks මචන් මම update කරන්නම්
    ------ Post added on Nov 20, 2023 at 5:43 PM

    එක සර්පයා දෙතුන් පාරක් දැම්ම නේද ?
    රදනකයෝ පාට කීපෙකින් ඉන්න හින්ද පාට කීපෙකින් දැම්මා හොයන්න ලේසි හින්ද .
    ------ Post added on Nov 20, 2023 at 5:44 PM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,332
    145,791
    113
    එකමත් එක රටක
    රදනකයෝ පාට කීපෙකින් ඉන්න හින්ද පාට කීපෙකින් දැම්මා හොයන්න ලේසි හින්ද .
    එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියල
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,485
    10,370
    113
    octagon
    එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියල
    කුණ කටුවගේත් පාට තියෙනවා බන් 3 ක් විතර . කුණකටුවා , රදනකයා කියන දෙන්නගේ පාට අනුව කීප පාරක් add කරා මචන් .
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,036
    193,728
    113
    Colombo, Sri Lanka
    එළකිරි සුපිරියටම තියනවා :love2: (y)

    එක සර්පයා දෙතුන් පාරක් දැම්ම නේද ?

    එහෙම නෙවෙයි.. කුනකටුවා 3පාරක් දැක්කා.. මම හිතුව උබ සයිඩ් එක චෙක් කරන්න දාල කියල
    එහෙම තමයි මචන් සර්පයෝ උන් එක තැනක ඉන්නවා කියල යෑ. ඇදිලා යනවා. :P
    ------ Post added on Nov 20, 2023 at 5:57 PM
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,241
    2,225
    113
    Kadawatha, Sri Lanka
    දෙපත් කළුවා උග්‍ර විශද මචන් .මම document එකක් කියවද්දී දැක්කේ නිර්විෂ වගේ .
    ඔයා site එකේ credits දීලා තියෙන Sanoj, Ramesh කියන්නේ මේ field එකේ ඉන්න පට්ටම වැඩ්ඩෝ දෙන්නෙක් නේ. සර්පයෝ ගැන මේ අවුරුද්දේ publish කරපු පොතට ලොකුවටම දායක වුණ කෙනෙක් තමයී Sanoj. ඔය දෙන්නට කියල කරුණු verift කර ගත්තා නම් හරි. ඒ එක්කම Sanoj ගෙ පොත refer කරා නම් Site එකේ information ගොඩක් update කර ගන්න පුළුවන් වෙයි.
     
    • Love
    • Like
    Reactions: ST.PIERRE and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,485
    10,370
    113
    octagon
    ඔයා site එකේ credits දීලා තියෙන Sanoj, Ramesh කියන්නේ මේ field එකේ ඉන්න පට්ටම වැඩ්ඩෝ දෙන්නෙක් නේ. සර්පයෝ ගැන මේ අවුරුද්දේ publish කරපු පොතට ලොකුවටම දායක වුණ කෙනෙක් තමයී Sanoj. ඔය දෙන්නට කියල කරුණු verift කර ගත්තා නම් හරි. ඒ එක්කම Sanoj ගෙ පොත refer කරා නම් Site එකේ information ගොඩක් update කර ගන්න පුළුවන් වෙයි.
    මම මුල්ම කරපු එකේ අඩුපාඩු ගොඩක් තිබ්බා. ඒ ටික හදලා දුන්නේ sanoj, ramesh. මම මේකේ ui, function ඔක්කොම හදලා ආයේ දෙනවා review කරන්න.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,915
    113
    මම මුල්ම කරපු එකේ අඩුපාඩු ගොඩක් තිබ්බා. ඒ ටික හදලා දුන්නේ sanoj, ramesh. මම මේකේ ui, function ඔක්කොම හදලා ආයේ දෙනවා review කරන්න.
    ඔය ෆොටෝ ස්ලයිඩ් වෙන ස්පීඩ් එක එඩිට් කරන්න බැයිද

    ස්පීඩ් වැඩි නැද්ද
    මම ඕව ගැන වැඩිය දන්නේ නෑ හැබැයි :baffled:
     
    • Love
    Reactions: ST.PIERRE