මචන් ආයිශ්චර්යය නේ.............
තෙරෙන්නේ නැද්ද ?අපි ලොකේ එක්ක යන්න ඔනේ
හුදකලා වෙන්න ඔනේ නෑ..ඉරොපියන්ස් ලා වගේ හිතන්න ඔනේ
බොරුවට දේශමාමක සාටකේ දාගෙන.....
එ රටේ අයට ඔවා සුලු සීන්ස්,බලපන් කොච්චර ආයිශ්චර්යය ද කියලා..
මේ වගේ ෆන් එකක බණ්ඩාර නායකලාට ගන්න හම්බුවෙනවද ලෙසියෙන් අපේ එවුන්ගෙන්
![]()
"අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ......"
මෙ කියලා තියෙන දේ? මසුරන්,අපේ මිනිස්සුන්ට යන්න බැරි, ඒත් පිට රටවල එවුන්ට ෆන් ගන්නනේ ලoකාව තියෙන්නේ,බලපන් සුද්දො ඇවිල්ලා ලකේ තියෙන හොඩම ආහාරපාන ,වලදනවා,අපි කන්නේ පරිප්පුඉ බතුයි...සම්භාහය ගත්තත් බලපන් ,අපේ එකෙක් මසාජ් පාරක් දැම්මාම ඒක පොලිසියටයි,නීතියටයි, දේශ පළුවන්ටයි..මාර ප්රශ් නේ
ඒත් සුද්දියො සුද්දො ඇවිල්ලා.. මසාජ් දාලා,බඩුත් ගහලා කොල්ලොත් ගහලනේ යන්නේ,කික් නෙ මචO,කික් තමයි.....අයිශ්චර්යය එකයි...
තියෙන එකාට හැමදේම කරන්න පුලුවන්,නැති එකා තමි සදාචාරේ විනය ඔය මෙකී නොකී හැම දේම ආරස්සා කරන්න ඔනේ,මේ ලගදී කොම්පන්න වීදියේ..පුක මිරිකලා මාට්ටුවෙලා...
වැදලා ,25000 ක් දඩ කෑවා පොඩිමිනිහෙක්..
ඒත් කාර්කරයෙක් එහෙම ඇවිල්ල ඔය බඩුවම ටැකල් කරලා,අරන් ගියා නම් ...!කාර් කාරයා..බඩුවගස්සයි ඔය කෑල්ල ගවුම උස්සයි..
ඕක තමා
ඓශ්චර්ය්ය.........Fan thama , fan ne










