sasliitට සුබ පතමු......!!!!!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සැසියා උඹ යනවා කිවුවේ බාලිකා පාසලකට නේද.. ගිහින් මුලින්ම කියපන් ඉන්න කෙල්ලෝ ඔක්කටම එලකිරි රෙජිස්ට වෙන්න කියලා.. ඊට පස්සේ ඕන උදවුවක් තියෙනවනම් පින්ක් පැන්තර්ගෙන් අහගන්න කියපන්....:cool:

    මට පු*නුත් හිනා ඕයි මේක දැකලා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්.. සහෝ..
    ස්තූතියි සහෝ... එක අතකින් හිතෙනවා කිඹුල මේ නූල දාපු එක හොදයි කියලා
    හදවත් ඇත්තොන්ට තව තවත් ලංවෙන්න මට ඉඩ ප්‍රස්ථාව ලැබුණා..
    කිඹුලෝ.. පින් ඈ..........
    තෝ මට පින් විතරක් දිල මාරු වෙන්න ද හදන්නේ................?????:angry::angry::angry:
    පාටියක් දීපිය.......29 එනකොට කොන්ඥැක් එකක් වත් දාං වර සාක්කුවේ.......
    :angry::angry::P