තෑන්ක්ස් මචෝ.. 2004 බැජ් එකේ...![]()
Budu ammoo..senior ayya kenekne...




mama 2009 batch eke...


තෑන්ක්ස් මචෝ.. 2004 බැජ් එකේ...![]()






සැසියා උඹ යනවා කිවුවේ බාලිකා පාසලකට නේද.. ගිහින් මුලින්ම කියපන් ඉන්න කෙල්ලෝ ඔක්කටම එලකිරි රෙජිස්ට වෙන්න කියලා.. ඊට පස්සේ ඕන උදවුවක් තියෙනවනම් පින්ක් පැන්තර්ගෙන් අහගන්න කියපන්....![]()
තෝ මට පින් විතරක් දිල මාරු වෙන්න ද හදන්නේ................?????අහ්.. සහෝ..
ස්තූතියි සහෝ... එක අතකින් හිතෙනවා කිඹුල මේ නූල දාපු එක හොදයි කියලා
හදවත් ඇත්තොන්ට තව තවත් ලංවෙන්න මට ඉඩ ප්රස්ථාව ලැබුණා..
කිඹුලෝ.. පින් ඈ..........





