sasliitට සුබ පතමු......!!!!!!!

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙන් උණුසුම් සුභ පැතුම් සැසී! ජයවේවා!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහෙද බොලව් ඇලිගේටර්..........:angry::angry:
    උන් මේ ජුංඩං සයිස් උන්නෙව.....:baffled:
    මම හැළ කිඹුළෙක් මි.........:cool::cool::cool:
    Free-Dental-Services-150x150.jpg
    _______________________
    crocodile.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැක්ක ම මට මතක් වෙන්නේ මාතර කිඹුළ ව.............:(:(
    ඌ එක්ක කොතරම් පට්ට ගේම් එකක් ඇද්ද ද මම මේකෙ ඉන්න සමහර වල්බාවන්ට/බාවියන්ට.........
    ඌ නැතුව පාලුයි...........:dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේක දැක්ක ම මට මතක් වෙන්නේ මාතර කිඹුළ ව.............:(:(
    ඌ එක්ක කොතරම් පට්ට ගේම් එකක් ඇද්ද ද මම මේකෙ ඉන්න සමහර වල්බාවන්ට/බාවියන්ට.........
    ඌ නැතුව පාලුයි...........:dull:
    ඌ ගියේ මන්ඳ සබඳ....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නියමයි කොල්ල ඔය තියෙන්නේ..මචං උඹට ජයෙන් ජයම වේවා..මගේ උණුසුම් සුභ පැතුම්..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් මට මගෙ නමට යටින් පූස්රේටර් කියලා දාලා දෙන්නකෝ:P
    පූස්රේර් කියලා දාමු...
    හැසිරීමටත් ඒ නම ගැලපෙනවානේ...:rolleyes::P