Congratz sasliit..
ස්තූතියි සහෝ..!!
සිරාවටම ඇසට කදුළු ආවා සහෝදරයා උගේ ජයග්රහණයට
(හේතුව අපි කළු චරිත ලෙස පෙනුනට අපි සුදු චරිත වලට වඩා සංවේදී හින්ද)
උබ දැකල නැතත් උබ ගැන හිතේ මහා විශාල ලෙන්ගතු කමක් තියෙනවා
උබට වරදින්නේ නැහැ සත්යට යුක්තියට සොභා දහමට කලාවට මිනිසුන්ගේ අහිංසක සතුට වෙනුවෙන් කැපවන උබට සදා ජය
උබට මොන තනතුර ලැබුනත් අප සමග සදා රැදියන්
අහ්.. සහෝ..
ස්තූතියි සහෝ... එක අතකින් හිතෙනවා කිඹුල මේ නූල දාපු එක හොදයි කියලා
හදවත් ඇත්තොන්ට තව තවත් ලංවෙන්න මට ඉඩ ප්රස්ථාව ලැබුණා..
කිඹුලෝ.. පින් ඈ..........




