SATA SSD me deken mokadda hoda

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,335
    6,763
    113
    හෙල බිමේ
    සමහර සයිට් වලින් බාර්කෝඩ් චෙක් කරන්න පුලුවන්.නැත්නම් ssd එකේ සොෆ්ට්වෙයා එකෙන් චෙක් කරන්නත් පුලුවන්..
    ඔව්. Kingston නම් barcode, sn නම් බෑ. සමහර උන්ගේ පුළුවන්.
    Ssd එකේ software එක කිව්වේ බං? Software එකක් ssd එකට දාලා ඒවනවද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,474
    53,608
    113
    Colombo
    ඔව්. Kingston නම් barcode, sn නම් බෑ. සමහර උන්ගේ පුළුවන්.
    Ssd එකේ software එක කිව්වේ බං? Software එකක් ssd එකට දාලා ඒවනවද?

    Reputed brand වල සයිට් වල ssd එක මැනේජ් කරන්න software එකක් තියනව.
     
    • Like
    Reactions: scorpion MW