SATA to USB

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    තිබේ බං... මමත් ගත්තා....
    කම්පියුටර් විකුණන තැන්වල බලපං....

    41RlR-Q1siL._SL500_AC_SS350_.jpg

    Last edited:
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මොකක්ද පවර් එන කතාව... මේක මචං ඩේටා කන්වර්ටර් එකක්නේ...
    සාමාන්‍යයෙන් ඩේටා කේබල් එක යන කරන්ට් එක මේකේ යනවා....

    OZF0H.png

    SATA hard disk ekata pc ekeedinam wenama power cable ekak plug karanawa ne oya converter ekata kohomada eeka connect karanne mage parana sata hard disk eka ain karala aluth ekak hai karanna oone mother board ekata 1hard disk ekai set karanna puluwan parana eke data tika gannai oone tikak parana pc ekak ban
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    OZF0H.png

    SATA hard disk ekata pc ekeedinam wenama power cable ekak plug karanawa ne oya converter ekata kohomada eeka connect karanne mage parana sata hard disk eka ain karala aluth ekak hai karanna oone mother board ekata 1hard disk ekai set karanna puluwan parana eke data tika gannai oone tikak parana pc ekak ban

    නෑ ඕකෙදි වෙනම පවර් ඕනේ නෑ. සාටා සොකට් එකේම තියනවා පවර් ලයින් එකත්, නිකන්ම USB ගහන්න තියෙන්නේ. බඩු වැඩ. මම මේ දැනුත් ලැප් හාඩ් එකක් එක්ස්ටර්නල් ගහන් ඉන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    නෑ ඕකෙදි වෙනම පවර් ඕනේ නෑ. සාටා සොකට් එකේම තියනවා පවර් ලයින් එකත්, නිකන්ම USB ගහන්න තියෙන්නේ. බඩු වැඩ. මම මේ දැනුත් ලැප් හාඩ් එකක් එක්ස්ටර්නල් ගහන් ඉන්නේ.

    :yes: phantom power ekak enawa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    SATA hard disk ekata pc ekeedinam wenama power cable ekak plug karanawa ne oya converter ekata kohomada eeka connect karanne mage parana sata hard disk eka ain karala aluth ekak hai karanna oone mother board ekata 1hard disk ekai set karanna puluwan parana eke data tika gannai oone tikak parana pc ekak ban

    ආහ්... ඩේටා නෙවෙයි පවර් කේබල්... :lol: ඒවත් තියෙනවා බං... පුංචි ගාණක් වෙන්නේ... කම්පියුටර් පාර්ට්ස් කඩවල්වල බලපං....
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,932
    4,497
    113
    නෑ ඕකෙදි වෙනම පවර් ඕනේ නෑ. සාටා සොකට් එකේම තියනවා පවර් ලයින් එකත්, නිකන්ම USB ගහන්න තියෙන්නේ. බඩු වැඩ. මම මේ දැනුත් ලැප් හාඩ් එකක් එක්ස්ටර්නල් ගහන් ඉන්නේ.

    machan laptop hard eketa awulak naaa.but normal hard ekek oken puluwanda..power madi ne?
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මාස කීපෙකින් ඕකේ පවර් සප්ලයි කෑල්ල පිච්චිලා යනවා...
    මං පවර් එක දෙන වයර් එක කපලා බැලුවා...ඇතුලේ තඹ කම්බි නෙමෙයි තිබුණේ
    ඇලුමිනියම් වගේ එකක්. හැබැයි ඇලුමිනියම් නෙමෙයි. ඒක කුඩු කුඩු වැටෙනවා කැපුවට පස්සේ..
    ගන්නකොට හොඳ එකක් බලලා ගනින්..
    මගේ එක විසි කරලා දැම්මා..