Satan's Slaves ( horror movie) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    අද බොලාට ගෙනාවේ horror කතාවක්. මේක ටිපිකල් පැනලා බයකරන හොල්මන් කතාවක් නෙවෙයි.

    කතාවේ ගුප්ත බව හා මියුසික් වලින් ගානට කතාව ඇදන් යනවා. මේ වෙනුවෙන්ම සම්මාන රාශියකිනුත් චිත්‍රපටය පිදුම් ලබනවා.

    Satan's slaves 2017
    (Indonesian: Pengabdi Setan)
    IMDB 6.5+

    මේක චිත්‍රපට මාලාවක් මචංලා. 2022 අලුත් එකකුත් ආවා(ඒක මමත් බලලා නැ). මුලින්ම මම මේ කියන 2017 එක බලපං.

    SATANS-SLAVES.webp


    මේක ඉන්දුනිසියන් කතාවක් නිසා සිංහල ලින්ක් එකත් දානවා.
    ලින්ක්

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මාත් බලන්ඩ ඉන්නේ Satan's Slaves I / II මේ සතිය දෙක ඇතුලත. Joko anwar direct කොරපු films, මන් පොරගේ films බලන්ඩ ගත්තේ ලගකදි ඉදන්.

    Feb 23, බැලුවා Modus Anomali 2012 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-34#post-28631732

    Mar 22, බැලුවා The Forbidden Door 2009 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-35#post-28711385

    Mar 25, ඊයේ රෑ බැලුවා Impetigore 2019 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-36#post-28721746
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    අද බොලාට ගෙනාවේ horror කතාවක්. මේක ටිපිකල් පැනලා බයකරන හොල්මන් කතාවක් නෙවෙයි.

    කතාවේ ගුප්ත බව හා මියුසික් වලින් ගානට කතාව ඇදන් යනවා. මේ වෙනුවෙන්ම සම්මාන රාශියකිනුත් චිත්‍රපටය පිදුම් ලබනවා.

    Satan's slaves 2017
    (Indonesian: Pengabdi Setan)
    IMDB 6.5+

    මේක චිත්‍රපට මාලාවක් මචංලා. 2022 අලුත් එකකුත් ආවා(ඒක මමත් බලලා නැ). මුලින්ම මම මේ කියන 2017 එක බලපං.

    SATANS-SLAVES.webp


    මේක ඉන්දුනිසියන් කතාවක් නිසා සිංහල ලින්ක් එකත් දානවා.
    ලින්ක්

    Galawanawada 🥴 ?
     
    • Like
    Reactions: Reincarnator

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Apr 01, හවහ බැලුවා [Chapter 3] Satan's Slaves 1982 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-36#post-28741787

    Apr 02, ගල් පාන්දර බැලුවා [Chapter 1/Prequel] Satan's Slaves 2017 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-36#post-28743101

    Apr 03, අද උදේ 5ට බැලුවා [chapter 2] Satan's Slaves: 2 Communion 2022 - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-36#post-28745561
     
    • Like
    Reactions: Reincarnator