මචන් මම මීට කලින් දවසක thread එකක් දැම්මා TV ගන්න එකක් සම්බන්ධව. කිරියේ සෙට් එකේ ideas එහෙම අරගෙන මම පොඩි TV එකකුත් ගත්තා. 
දැන් මට ඕනේ හොද TV Connection එකක් ගන්න.
මම ඉන්නේ පිලියන්දල මචන්. සතියේ දවස් වල TV එක බලන්න වෙන්නේ ටිකක් රෑ වෙලා තමා. සති අගනම් නිවාඩු නිසා බලන්න පුලුවන් වෙයි.
වැඩිය ලොකු කේස් නැති සාක්කුවටත් පහසු හොද TV connection එකක් දන්නවනම් කොටන් පලයල්ලකෝ.
උබල දැනට use කරන ඒවත් එක්කම, ඒවගේ වාසි අවාසි එහෙමත් කියන්න පුළුවන්ම් හොදයි.
කාටත් 11 ගානේ සලකනවා.