Satellite TV උදව්වක් ඕනේ

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන් මම මීට කලින් දවසක thread එකක් දැම්මා TV ගන්න එකක් සම්බන්ධව. කිරියේ සෙට් එකේ ideas එහෙම අරගෙන මම පොඩි TV එකකුත් ගත්තා. :yes:



    දැන් මට ඕනේ හොද TV Connection එකක් ගන්න.



    මම ඉන්නේ පිලි‍යන්දල මචන්. සතියේ දවස් වල TV එක බලන්න වෙන්නේ ටිකක් රෑ වෙලා තමා. සති අගනම් නිවාඩු නිසා බලන්න පුලුවන් වෙයි.


    වැඩිය ලොකු කේස් නැති සාක්කුවටත් පහසු හොද TV connection එකක් දන්නවනම් කොටන් පලයල්ලකෝ. :rolleyes:

    උබල දැනට use කරන ඒවත් එක්කම, ඒවගේ වාසි අවාසි එහෙමත් කියන්න පුළුවන්ම් හොදයි.



    කාටත් 11 ගානේ සලකනවා. ;)
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    පියෝ ටීවී ගත්තොත් මිස් වුන ප්‍රොගෑම් ටික රිවයින්ඩ් කරල බලන්න පුලුවන්. ඩයලොග් එකෙත් රිවයින්ඩ් ටීවී තියෙනවා, වෙලා තියෙන්නනෙ ඒකට උන්ගේ
    ලොකුම පැකේජ් එක ගන්න වෙනවා. නැත්නම් වැඩිය බලන්නේ නැත්නම් ඩයලොග් Per day tv පැකේජ් එකත් හොදයි.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Peotv gathtot miss un ew rewind karal balnna puluwn,lankawe chanel witrk wagenm godak balenne 549 pkg1ganna
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පියෝ ටීවී ගත්තොත් මිස් වුන ප්‍රොගෑම් ටික රිවයින්ඩ් කරල බලන්න පුලුවන්. ඩයලොග් එකෙත් රිවයින්ඩ් ටීවී තියෙනවා, වෙලා තියෙන්නනෙ ඒකට උන්ගේ
    ලොකුම පැකේජ් එක ගන්න වෙනවා. නැත්නම් වැඩිය බලන්නේ නැත්නම් ඩයලොග් Per day tv පැකේජ් එකත් හොදයි.

    Ela
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Peo TV ganin. SLT. Mamath use karanne PEo TV. Hodatama hodai. Dish TV gatta melo wadak na. Dialog TV gana danne naha.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    dialog Tv Pre Paid 5 Offer !!!

    Daily Rs 5 (Channels 39) දවසට රු 5ක් ගෙවා Tv බලන්න

    Brand new

    Rs 6999/- Full Set Offer (Dish Set + Decoder)

    Island wide Delivery Service Available

    ==================================
    Dialog Tv Pre Paid 8 Offer !!!

    Daily Rs 8 (Channels 42 ) දවසට රු 8ක් ගෙවා Tv බලන්න

    Brand new

    Rs 5999/- Full Set Offer (Dish Set + Decoder)

    Island wide Delivery Service Available
    =================================

    Brand new Dtv pre paid Daily 8 decoder
    Rs 3999/- only
    ==================================

    Brand new Dtv pre paid Daily 15 decoder
    Rs 2999/- only
    ===================================


    Call : 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777 / 075 6 999 999