Satellite TV

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද?
    ඒ සදහා අවශ්ශය මොනවද?
     
    Oct 13, 2007
    230
    6
    0
    සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද?
    ඒ සදහා අවශ්ශය මොනවද?

    Ku or C band Dish, Coaxial Cable, LNB, connector and Satellite Receiver.

    Ku band වල INSAT 4B සැටලයිට් එකෙන් Indian Channel දෙනවා ku වල ලංකාවට පේන ඒවා අඩුයි C වල ගොඩක් තියෙනවා but most MPEG4.

    SAT LIST & CHANNEL GO ------> http://www.lyngsat.com/asia.html
     
    Oct 13, 2007
    230
    6
    0
    channel 200ka withara ekak hoya ganna nadda? lankawe ewath blanna puluwan ekak

    එච්චර පේන එකක් ගැන නම් දන්නෙ නැහැ හැබැයි C band දෙන AsiaSat 3S (105.5°E) AsiaSat 5 (100.5°E) දෙකම ලොකු dish එකකට ගන්න පුලුවන්ලු. LNB ​දෙකක් එකට දාලා.

    http://www.asiasat.com.hk/asiasat/contentView.php?section=79&lang=0
    AsiaSat 3S, AsiaSat 5, Thaicom 5 වලත් ගොඩක් channel තියෙනවා. ලංකාවේ ඒවා නං නෑ.
    http://www.lyngsat.com/freetv/Sri-Lanka.html

    http://www.electroteks.com/tvl.php