සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද? ඒ සදහා අවශ්ශය මොනවද?
L love silva Junior member Jan 16, 2014 219 14 18 Feb 3, 2014 #1 සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද? ඒ සදහා අවශ්ශය මොනවද?
L love silva Junior member Jan 16, 2014 219 14 18 Feb 3, 2014 #3 randy6667 said: Salli Click to expand... salli nogewa balanna puluwan widiyak thiyenawa. mn ahuwe a gana
randy6667 said: Salli Click to expand... salli nogewa balanna puluwan widiyak thiyenawa. mn ahuwe a gana
chamilamahendra Member Oct 13, 2007 230 6 0 Feb 3, 2014 #4 love silva said: සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද? ඒ සදහා අවශ්ශය මොනවද? Click to expand... Ku or C band Dish, Coaxial Cable, LNB, connector and Satellite Receiver. Ku band වල INSAT 4B සැටලයිට් එකෙන් Indian Channel දෙනවා ku වල ලංකාවට පේන ඒවා අඩුයි C වල ගොඩක් තියෙනවා but most MPEG4. SAT LIST & CHANNEL GO ------> http://www.lyngsat.com/asia.html
love silva said: සැටලයිට් කනෙක්ශන් එකකින් free චැනල් බලන්නෙ කොහොමද? ඒ සදහා අවශ්ශය මොනවද? Click to expand... Ku or C band Dish, Coaxial Cable, LNB, connector and Satellite Receiver. Ku band වල INSAT 4B සැටලයිට් එකෙන් Indian Channel දෙනවා ku වල ලංකාවට පේන ඒවා අඩුයි C වල ගොඩක් තියෙනවා but most MPEG4. SAT LIST & CHANNEL GO ------> http://www.lyngsat.com/asia.html
L love silva Junior member Jan 16, 2014 219 14 18 Feb 3, 2014 #5 channel 200ka withara ekak hoya ganna nadda? lankawe ewath blanna puluwan ekak
malibu Well-known member Oct 16, 2006 2,596 630 113 Singapore Feb 3, 2014 #6 dialog receiver eken puluwanda? man gawa thiyenne HD receiver ekak
chamilamahendra Member Oct 13, 2007 230 6 0 Feb 3, 2014 #7 love silva said: channel 200ka withara ekak hoya ganna nadda? lankawe ewath blanna puluwan ekak Click to expand... එච්චර පේන එකක් ගැන නම් දන්නෙ නැහැ හැබැයි C band දෙන AsiaSat 3S (105.5°E) AsiaSat 5 (100.5°E) දෙකම ලොකු dish එකකට ගන්න පුලුවන්ලු. LNB දෙකක් එකට දාලා. http://www.asiasat.com.hk/asiasat/contentView.php?section=79&lang=0 AsiaSat 3S, AsiaSat 5, Thaicom 5 වලත් ගොඩක් channel තියෙනවා. ලංකාවේ ඒවා නං නෑ. http://www.lyngsat.com/freetv/Sri-Lanka.html http://www.electroteks.com/tvl.php
love silva said: channel 200ka withara ekak hoya ganna nadda? lankawe ewath blanna puluwan ekak Click to expand... එච්චර පේන එකක් ගැන නම් දන්නෙ නැහැ හැබැයි C band දෙන AsiaSat 3S (105.5°E) AsiaSat 5 (100.5°E) දෙකම ලොකු dish එකකට ගන්න පුලුවන්ලු. LNB දෙකක් එකට දාලා. http://www.asiasat.com.hk/asiasat/contentView.php?section=79&lang=0 AsiaSat 3S, AsiaSat 5, Thaicom 5 වලත් ගොඩක් channel තියෙනවා. ලංකාවේ ඒවා නං නෑ. http://www.lyngsat.com/freetv/Sri-Lanka.html http://www.electroteks.com/tvl.php
chamilamahendra Member Oct 13, 2007 230 6 0 Feb 3, 2014 #8 malibu said: dialog receiver eken puluwanda? man gawa thiyenne HD receiver ekak Click to expand... හරියටම දන්නෙ නැහැ. හැබැයි අහලා තියෙන්නෙ බැහැ කියලා.
malibu said: dialog receiver eken puluwanda? man gawa thiyenne HD receiver ekak Click to expand... හරියටම දන්නෙ නැහැ. හැබැයි අහලා තියෙන්නෙ බැහැ කියලා.
susith athukorala Junior member Nov 11, 2007 838 10 18 Feb 3, 2014 #9 Dialog walata weda karana HD receivers ganna thanak dannawada? (except dialog)