Sathish Perera

thilina5312

Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    පව්කාර ජීවිත ඕයි.. මුගේ වොයිස් එක පදිරි.. විහින් මැරුනෙ බීලා බීලම.. තව අවුරුදු විස්සක් තිහක් අදින්න තිබ්බ ලයිෆ් එකක්..:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔන්න බොක්කෙ ලවර් කෙනෙක්.. බූටක් කාලා බීලා බීලම මැරුණා.. ආදර්ශයට ගනිං..

    මම නම් ආස මුගේ පරණ ඇල්බම් එකේ තියෙන සිංදු දෙකකට විතරයි.. මිහිරැති වසන්ත කාලේ සිංදුවයි, අවසන් ලියුමයි සිංදුවයි..

    පෙම් හසුන එකේ සිංදුවයි දෙකයි ලස්සන.. අනික්වා චොර..

    සිරා බන් ..මගෙත් හිතට වැදුන සින්දු ටික ඔච්චරයි ..
    මුගේ වොයිස් එකට නම් මම ඵට්ටම කැමතියි :(:(:(
     
    • Like
    Reactions: kellsupun

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    සිත දැවෙමින් මුලු රෑ ගෙවුණා
    ඔබ නැතිදා තනිකම දැනුණා
    :dull:
    [/QUOTE]

    Umba me wiraha geetha danne umbata dukai neda Shanudri TV programme eke nagaththa widihata. Eka ne umba profile pic wenas kare hitan? :rofl:

    (Sirawatama bootak wadunada bota?)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,699
    113
    kanduluwalin-pemhasun-liyannata-satishperera.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    Umba me wiraha geetha danne umbata dukai neda Shanudri TV programme eke nagaththa widihata. Eka ne umba profile pic wenas kare hitan? :rofl:

    (Sirawatama bootak wadunada bota?)
    [/QUOTE]

    :lol::lol: ado ehema nah harida man true lover kenek :rofl: shanudri chater wunahama dala yanne nha :( :P nah machn pissuda hehehe boot kannwath kellek inda epai :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කන්දලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
    ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ...

    ආදරේට හාදුවක් තරම් ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ඒලෙවල් කරන කාලෙ පිරිත් අහනව වගේ උදේ හවා අහපු,

    ඩෙස්ක් එකට තට්ටු කර කර කියපු සිංදු
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113


    අබරණ අන්දන රන්වන් ඉහිලු
    සදාතනික ආදරය නොවේ

    "අබරණ අන්දන රන්වන් විහිලුව"
    වෙන්න ඕනේ මචන්..:yes:
    එක හදපන් :)