සතොස හලාල් කරන්ඩ හදන්නේ![]()

True.ඕවගේ ආදායම යන්නේ ජොනීට ලු ජොනාගේ ලයිසන් වලින් තියෙන්නේ උන්ට හම්බ කරන්නේ ඇයි මුන් මැරීගෙන![]()






this is what we need
Alcohol is Prohibited in Islam


එසේ නියෝග කිරීමට හේතුවී ඇත්තේ මෙම මත්පැන් අලෙවි හල්වල 90% ක්ම තිබී ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතුව කොටස් තිබෙන වයඹ අරක්කු නිෂ්පාදනාගාරයේ නිපදවන ලද අරක්කු බෝතල් නිසාය.
සතොස ආයතනය සතුව දිවයින පුරා මත්පැන් අලෙවි හල් 16ක් ඇති අතර ඉන් 14ක් ආරම්භ කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී බව වාර්තා වේ.![]()
සතොස හලාල් කරන්ඩ හදන්නේ![]()
aney palayan ban yanda..Ponil is the Prime Minister now, therefore expect the unexpected.