sudunone

Member
May 23, 2009
3,781
121
0
අපෝ, ගොඩාක් තියෙනවා.
මෑතකදිනම්, යාලුවෙක් එක්ක රෑ අහස බලන්න ගිය දවස.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ei monawada penune

තරු, ක්ෂීර පථය, සදර්න් ලයිට්ස්~:rofl:
දැක්ක දේවලට වඩා මං හිතන්නෙ එදා දවසෙ තිබුණු සැහැල්ලුව හා නිදහස නිසයි සතුට.