අපේ ටිප්පෙක

nidarsha91

Well-known member
  • Happy Fathers Day GIF
     
    • Haha
    Reactions: KSPathirana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,306
    113
    Gotland
    කලුවන්ගේ වීඩියෝ බැලුවද ?
    ගයිස් මේ මම
    ගයිස් මම මෙහෙ යනව
    ගයිස් කෝමද
    මට බොකක් සෙට් උනා ගයිස්
    ගයිස් x
    ගයිස්
    ගයිස්
    ගයිස්
     
    • Haha
    Reactions: KSPathirana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    ගිය පළාතම දෙවනත් වෙන්න මයික් දාගෙන බෙරිහන් දෙන්නෙ නැත්තං, ඔය උයන පිහන වේස්ට් ගඟ අද්දරම දාල එන්නෙ නැත්ත..,
    කොයි විදිහට ජොලි කරත් අවුලක් නෑ...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    මේ ලෝකේ එක් එක මිනිස්සු ඉන්නවා, උන් එක එක විදිහට ආතල් ගන්නවා. ඒක නීති විරෝදී නැත්තං එච්චරයි, මෙතන ඉන්න එකම අඩු කුලේ එකා ඒක තේරුම් ගන්න බැරි උබ තමා.
     
    • Like
    Reactions: roj

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,813
    113
    වයිබ් එක නම් එකෙන්ම අඩු කුලේ..
    තොපි දන්නවා ද ඔය place එක,.?
    නිල මහා යෝධයා හදපු නීල බැම්ම... විලච්චිය පැත්තේ තියෙන්නේ.
    ප්‍රේමදාස කාලේ කොන්ක්‍රීට් කරලා ඒක උඩින්.