sathwa gathanaya lankawe thahanam karamu

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    sadula kanna illan awama api danawa chicken buriyani. eyala hari kamathi. ilaga dawasa enawa ewama illagana

    pork.jpg
    meat-pork-chops.jpg


    මෙන්න ඉඳා කාපන් උඹලගේ ජාතික ආහාරය
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Thread eka Dapu ekath dala tiyena widiyen methana jathi wadayak awussanna dala tiyenne kiyala onama kenekta penawa!
    mama meka kiyanne...meken active membersla mara ganna ona neti hinda!
    monawa unath api sri lankikayan...thmange ratata...rate itihasayata garu karanna,rate itihasayak gena danne nethi un ekka mona wiwada da?
     

    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    බෞද්ධාගමේ කොහෙවත් මස් කන්න එපා කියල නැහැ.
    නමුත් බුදු පියානණ් මස් වළදල නැත්තේ උන්වහන්සේට
    Hemophobia කියන රෝගයක් තිබුන නිසයි..


















    _/\_ කිං සච්චං ගවේශි _/\_
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තහනම් කරත් නැතත් තව ටික දවසක් යනකොට මිනිස්සුන්ට මස් කන්න හම්බ වෙන එකක් නෑ. කුකුල් මස්, හරක් මස් ,ඌරු මස් රත්තරන් වලටත් වඩා ගනන්. මේ ආණ්ඩුව ආවට පස්සේ මිනිස්සුන්ගේ කෑම පිගානෙටත් හෙණ ගහලා තියෙන්නේ. මස් තියා පාන් වත් කන්න හම්බ වෙන එකක් නෑ. ඔක්කොම ගිනි ගනන්.
    මේකට කියන්නේ සක්විති ආණ්ඩුවක් කියලා.මිනිස්සුන්ට ගෑස් අහිමි කෙරුවා, මිනිස්සුන්ට පොල් කෑම අහිමි කරා, මිනිස්සුන්ට පාන් කෑම අහිමි කරා, බත් කන එකත් අහිමි කරමින් යනවා.මුන් පැරදිලා යනකොට මිනිස්සුන්ට රෙදි අදින එකත් අහිමි කරයි. මොකද එච්චරට රොකට් එක වගේ උඩ යනවා නේද?
    සක්විතිත් මිනිස්සුන්ගේ ඇඳිවත පවා නැති කලා.

    2010-11-02_211550.jpg

    :D:D:D:D:D:D:D
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    This is the Truth :lol::lol::lol::lol::lol::lol:

    sobhanabbq.jpg

    Kazeem සහ Rasim සහෝදරයන්ට ,
    මම හිතනවා ඔයාල බුදු දහම ගැන දන්නේ නැති නිසා සමහර දේවල් කිව්වා කියල. මම සතුටු වෙනවා kazeen තමන් කියපු දේ වැරැද්ද වැටහ ගත්ත එක. බුදු දහමේ හැටියට මනුස්සයෙක් හොඳ හරි නරක හරි වෙන්නේ එයා කරන වැඩ වලින්. සිවුරක් ඇන්දාද නැද්ද කියන එකෙන් නෙමෙයි. ඔයාලට ඕනේ නම් හොයන්න පුළුවන් ඕන තරම් නරක වැඩ කරන හාමුදුරුවරු. එහෙම සුළු කොටසක් ගැන කියල බෞද්ධ දර්ශනයටවත් හොඳ හාමුදුරුවන්ටත් බනින එක වැරදි නේද? හිතන්න, අන්තවාදී ඉස්ලාම් කට්ටිය (අල්ල දෙවියන්ගේ නම පාවිච්චි කරලා මිනි මරණ) ලෝකේ සමහර පැතිවල ඉන්නවා නේද. ඒ අය ගොඩට ඔයාලව දාල කවුරුහරි බනින ඒකට ඔයාල ආස ද?

    බුදු දහමේ හැටියට මස් කන්න තහනම් නෑ, කියල තියෙන්නේ සතෙක්ව මරනකොට ඒකට ඇතිවෙන වේදනාව ගැන හිතන්න කියල. මස් කන නොකන එක අපේ වැඩක්.

    බෞද්ධ සහෝදරයන්ට,
    ඇයි මේ තරහෙන් පිපිරී පිපිරී, ඉස්ලාම් අයට ඌර කියල බනින්නේ. අනිත් ආගම වල අයට බෞද්ධ අය හැසිරෙන විදිය පෙන්නන්නේ මෙහෙමද (ඔක්කොම නෙමෙයි, සමහර සහෝරයින්) ? හරියට "මම අහිංසකයෙක් ඩෝ" කියල කාට හරි ගහනවා වගේ නේද? :lol: බලන්න miyuru4u සහෝදරයා හොඳින් කිව්වම kazeem තේරුම් ගත්ත හැටි.