SATINY කොන්ඩේට ????

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචන්ලා මේ ලංකාවේ හදන SATINY කියන product එක පාවිච්ච් කරලා තියනවා ද ? ඇත්තටම ප්‍රතිපල තියනවා ද ?

    Satiny-20ml.jpg
     
    • Like
    Reactions: SaNDun

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Ow. Okata konde yana eka adu wela hodata wewenawa.
    mama nam pawichchi karanne naha. habai ape wife use karanawa, pahugiya kale eyage konde sahenna giya. meka use karanna gaththata passe konde yana eka adu una.
    thanks bro ...

    මචං මේක එයා කොච්චර කාලයක් පාවිච්චි කරාද ? නතරකලොත් ආයේ කොන්දේ යන්න පටන්ගන්නවද ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    කොන්ඩෙ යන එක කැඩෙන එක ටිකක් පාලනය වෙනව. එහෙම නැතුව තට්ටෙ තියන උන්ට කොන්ඩෙ වැවෙන්නෙනම් නෑ. :lol:
     
    • Haha
    Reactions: Mayaratne

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    මචන්ලා මේ ලංකාවේ හදන SATINY කියන product එක පාවිච්ච් කරලා තියනවා ද ? ඇත්තටම ප්‍රතිපල තියනවා ද ?

    Satiny-20ml.jpg

    ඔය ජරාවල් ගාන්න ඵපා බං..පුළුවන්නම් කොහෙන් හරි හොඳ rosemary oil ඵකක් හොයාගෙන (ලංකාවේ හොඳ ඵකක් හොයාගන්න අමාරුයි) ගාල සතියට දවස් 3ක් ගාලා හොඳට මසාජ් කරපන්..අනිවා කොණ්ඩේ වැවෙනවා..💯👍dandruff වලටත් හොඳයි..අනික දිවුල් ඵහෙම බීපන් නිතරම..කොණ්ඩේ වැවෙනවා...💯👍

    a3Yerbk.jpeg
     
    • Like
    Reactions: Voldemort Bro

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Just bought a bottle a week ago. Hair fall seems to be reduced. Will keep updating 🦾
    Tanks bro , pls share your experience. BTW, being new to the market, it may bring about unforeseen side effects—beware!

    ඔය ජරාවල් ගාන්න ඵපා බං..පුළුවන්නම් කොහෙන් හරි හොඳ rosemary oil ඵකක් හොයාගෙන (ලංකාවේ හොඳ ඵකක් හොයාගන්න අමාරුයි) ගාල සතියට දවස් 3ක් ගාලා හොඳට මසාජ් කරපන්..අනිවා කොණ්ඩේ වැවෙනවා..💯👍dandruff වලටත් හොඳයි..අනික දිවුල් ඵහෙම බීපන් නිතරම..කොණ්ඩේ වැවෙනවා...💯👍

    a3Yerbk.jpeg
    මේක අද්දැකීමෙන් ලැබුවද ? කොහෙද ලංකාවේ ගන්න තියෙන්නේ ?
    ------ Post added on Feb 5, 2025 at 9:33 PM