satisfaction .........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඹයාලා මිල දී ගනිපු හරි තෑග්ගක් හම්බ වුන හරි ජීවිතේ වැඩියෙනම satisfy වුන දේ මොකද්ද?

    මම නම් ගනිපු දේවල් වලින් වැඩියෙනම satisfy වුන දේවල් තමයි මේ ......

    Nokia 5800 :P:P

    මේකට අවුරුදු 2ක් විතර වෙනවා තාම ගින්දර වගේ කිසිම අවුලත් නෑ

    nokia-5800-xpressmusic.jpg

    Acer Aspire 4743G

    මේක ගැනනම් කියන්න කල් වැඩියි.අරගෙන වැඩි කලක් නෑ.හැබයි එලට වැඩ .........

    sc001.jpg

    උබලත් ජීවිතේ වැඩියෙන්ම satisfy වුන දේ මෙතන පෝස්ට් කරන්න ...........එහෙනම් ජය වේවා !
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මමත් 5800
    අරන් අවුරුද්දක් විතර ඇති..
    තාම මල් මල් වගේ වැඩ..

    මම නම් ගත්ත එකකින් වත් satisfy වෙලා නෑ
    මොකද මම ඒක අරන් සතියක් යන්න කලින් වෙල හොද එකක් එනවා නේ..
    :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aththama kiyanawanam meka godak useful una pics ganna , coz digi cam ekakata alternative ekak hadissiyakata , dan 3 years :cool::cool::cool:

    15928_2011120959.jpg
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඹයාලා මිල දී ගනිපු හරි තෑග්ගක් හම්බ වුන හරි ජීවිතේ වැඩියෙනම satisfy වුන දේ මොකද්ද?

    මම නම් ගනිපු දේවල් වලින් වැඩියෙනම satisfy වුන දේවල් තමයි මේ ......

    Nokia 5800 :P:P

    මේකට අවුරුදු 2ක් විතර වෙනවා තාම ගින්දර වගේ කිසිම අවුලත් නෑ

    nokia-5800-xpressmusic.jpg

    Acer Aspire 4743G

    මේක ගැනනම් කියන්න කල් වැඩියි.අරගෙන වැඩි කලක් නෑ.හැබයි එලට වැඩ .........

    sc001.jpg

    උබලත් ජීවිතේ වැඩියෙන්ම satisfy වුන දේ මෙතන පෝස්ට් කරන්න ...........එහෙනම් ජය වේවා !

    ඔය දෙකම මමත් පාවිච්චි කරා මචන්.. Nokia 5800 එකනම් අය්ය එන්ගලන්තය ගිය වෙලාවේ එවපු එකක්.. මගේ Acer ලැප්ටොප් එකනම් මමම ගත්තා...Nokia 5800 එකට දැන් අවුරුදු 3ක් වගේ වෙනවා... දැන් පොඩි පොඩි ප්‍රශ්න තිබුනට ෆෝන් එකනම් එල..
    මගේ පාවිච්චියත් හොද නැහෙනේ..:baffled::baffled::baffled::baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සල්ලි වලට ගත්ත ඒව නම් ඉතින් LAPTOP එකයි PHONE එකයි තමයි. :rolleyes:
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සල්ලි වලට ගත්ත ඒවගෙන් නම් 5800 එක ගත්ත දවසෙයි, ලෑප ගත්ත දවසෙයි,බයික් එක ගත්ත දවසෙයි.

    එහෙම නෑතුවනම් කෙල්ල කෑමත්යි කියපු දවසෙ තමා...;):D