++saudi arabi Online Call Help ++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48


    machan laa saudi walata online call ganna widihak nedda auduwata or any method to call mobile line okkoma patta gannan ne ban Rs14 k wage yanwa hama maguelenma podi help ekak deepallakoo

    bump ekak wath onii
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තර්ජාලයේ පහසුකම් තියෙන එකේ ස්කයිප්, වයිබර් වගේම තවත් එවැනි මෘදුකාංග හුගාක් තියෙන එකේ ඒවා පාවිච්චි කලා නම් නේද වටින්නේ.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔය රේට් එක බීට කරන්න ඔන්ලයින් කෝල් ගන්න තැනක් හොයගන්න අමාරැවෙයෙි. හරියටම කියන්න බෑ, තව දිගට උත්සහක් දීලා බල්නන.අනික ඔන්ලයින් කෝල් පැහැදිල්ත් අඩුයි!! එහෙම වුනොත්, ඔන්ලයින් කෝල් ගන්න තැනක රෙඡිස්ටර් වුනාට පස්සෙ ටොප් අප් කරපු සල්ලි ආපහු ගන්නත් බෑ දෙන්නෙත් නෑ..
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    අන්තර්ජාලයේ පහසුකම් තියෙන එකේ ස්කයිප්, වයිබර් වගේම තවත් එවැනි මෘදුකාංග හුගාක් තියෙන එකේ ඒවා පාවිච්චි කලා නම් නේද වටින්නේ.

    ow machan eth eya gawa online ewa daganna 4n ekak ne normal 4n ekak tiyenne ekaii baluwe macchan thanks