ඕක හොඳයි වෙසක් කාලෙට පාර අයිනෙ නවත්තල තොරන් පෙන්නන්න නම්
ලංකාවෙ බස් සේවයට ගහල තියෙන හෙනේ තමා ඔය
බස් මුදලාලිල හිතන් ඉන්නෙ මගියො ඉන්නෙ උන්ගෙ බස් වල නැගල ගහල තියන ස්ටිකර් ලයිට් දිහා බලල සින්දුවක් අහල ආතල් එකක් ගන්න කියල
උන් කල්පනා කරන්නෙ නැහැ උන් කරන්නෙ පොදු සේවාවක් කියල![]()





