Save changesදම් රෑජිනි බස් එක රෑට දෑකලා තියනවාද?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක හොඳයි වෙසක් කාලෙට පාර අයිනෙ නවත්තල තොරන් පෙන්නන්න නම්
    ලංකාවෙ බස් සේවයට ගහල තියෙන හෙනේ තමා ඔය
    බස් මුදලාලිල හිතන් ඉන්නෙ මගියො ඉන්නෙ උන්ගෙ බස් වල නැගල ගහල තියන ස්ටිකර් ලයිට් දිහා බලල සින්දුවක් අහල ආතල් එකක් ගන්න කියල
    උන් කල්පනා කරන්නෙ නැහැ උන් කරන්නෙ පොදු සේවාවක් කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: vito

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113

    අපි බස් පිස්සෝ... බස් වලට ආදරෙය්....
    ඒ ඇස් දෙක....
    බස් රෝඩ් ෂෝ....

    ඉන්දියන් ලේලන්ඩ්, ටාටා එහෙමම තමය් මෝඩි ෆය් කරලා ගොන් ගතිය අරින්න බැ...

    කට්ටිය කරන දේ කමක් නැ දෙපැත්තක් තියෙය්... තිබබාට වඩා හොදය්... වැඩ කැලි වැඩි උනාමත් කැතය් නේ... අර ඉන්දියන් මෙලඩි හෝන් පට්ට චා....

    කාටවත් කරදරයක් නොවෙන්න පාරේ යන ගමන්... මගීන්ට පහසු වෙන දේවල් දුන්නට කමක් නැ

    සුවපහසු අසුන් සමග හොද වාතාශ්‍රයක් තිබ්බනම් පට්ට....






    hmm