

අද දවසට දැක්ක දෙවෙනි ත්‍රෙඩ් එක මේක...
දුක හිතෙනව දැක්කාම.. වග කියන්න ඕනෙත් මිනිස්සුම තමයි ඉතින්..





. 



කිරියේ ඉන්න පරිසරයට ආදරය කරන කට්ටිය එකතු වෙලා ලංකවේ මේ වගේ සිදු වෙන පරිසර විනසයට විසදුක් හොයමුද...
මේවා බලලා දු වෙවි හිටියට හරියන්නේ නැ....




Damn Humans! +rep machan