Save Earth.. Its Time...

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    මම නම් මාරම අසයි බන් ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සුන්ට ඉන්නම බැරි වෙන විදියේ දුක් ලැබෙනවා නම්, ලෝකේ හැමෝටම එකම විදියට දුක් ලැබෙන්න ඕනා, ටිකක් හොඳ වෙලා අයෙත් ඊටත් වඩා තදට මිනිස්සුන්ට මේ ලෝකේ විනාස කරන එකේ දුක ලැබෙන්න ඕනා.

    එතකොට හරි ත්රුම් ගනී, නැත්නම් ඊළඟ පරම්පරාවක් ගැන හීනෙකින් වත් හිතන්නේ නෑ දැන් ඉන්න අපත අර්ත්මර්ත්ත කාමියෝ ටික


    දිට්ට ධම්ම වේදනීය කර්ම පටිසම් දෙන්නම ඕනා

    :yes::yes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    animal agriculture is the no:1 reason for environmental disaster.
    so if you are eating meat,fish,eggs and dairy(elakiri) , you support the biggest environmental disaster organizations to keep destroy the planet.....:dull:
     
    Last edited:

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මේ විනාශයට වන්දි ගෙවන්න වෙද්දී ස්වභාව ධර්මයට සාප කරලා වැඩක් නෑ