Save Facebook Chat History

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔන්න මේක සමහර විට ඔයාලා දන්නවත් ඈති. ඒ වගේම රිපෝස්ට් නමි සමා වෙන්ඩ ඕන.


    මේකයි වැඩේ ඔයාලා දන්නවානේ ෆේස්බුක් එකේ අපි චැට්
    කරලා පැය කිහිපයකින් හිස්ටරි එක මැකෙනවානේ. ඉතින් අපිට හදිස්සියේ වත් හිස්ටරි එක බලන්ඩ උනොත් ඉතින් මම දන්න විදිහට නමි කොරන්ඩ දෙයක් නෑ. මම වැරදි නම් නිවැරුදි කරන්ඩ හොදේ.

    ඉතින් මම කියන්ඩ යන්නේ එක සේවි කරගන්න පුලුවන් විදිහක් ගැන.
    තව දෙයක් මේ විදිහට චැට් හිස්ටරි එක බලන්ඩ පුලුවන් මේ පොඩි ප්ලගින් එක ඔයාලගේ Web Browser එකේ ස්ථාපනය කර ගත්තට පස්සේ චැට් කරපු ඒවා විතරයි. ඊට කලින් ඒවා නම් මේ විදිහට බලන්ඩ බෑ.

    මේක Firefox සහ Chrome දෙකටම භාවිතා කරන්ඩ පුලුවන්..... මම වෙන වෙනම කරන විදිහ කියන්නමි.




    Firefox භාවිතා කරන
    අයට මේ

    මෙන්න මේ අඩෝන් එක ස්ථාපනය කරගන්ඩ.
    https://addons.mozilla.org/en-US/firefox/addon/12338/

    දැන් චැට්
    හිස්ටරි එකවුන්ට් එකක් හදා ගන්නඩ ඔනේ...එකට Tool --> Facebook Chat History Manager --> Create Account
    ගිහින් එතනදි එන ෆෝරම්
    එක පුරවන්ඩ. Facebook ID එක හොයා ගන්ඩ දන්නේ නැත්තමි Tool --> Facebook Chat History Manager එකට ගියාම තියෙන Get Facebook ID කියන එකෙන් ගන්ඩ පුලුවන්.

    එකවුන්ට් එකක් හදා ගත්තට පස්සේ Tool --> Add-ons --> ගිහින් Facebook Chat History Manager Add-ons එකේ බොත්තම උඩ කොටලා පහල තියෙන සංඛ්‍යාව දාන්ඩ.


    sli2q8.jpg



    සැ.යු :
    එකවුන්ට් එක හදන කොට මුර පදය තමන්ට කැමති එකක් දෙන්ඩ පුලුවන්.


    එකවුන්ට් එකක් හදා ගෙන චැටි එකකට පස්සේ Tool --> Facebook Chat History Manager --> View History එකෙන් චැට් හිස්ටරිය බලාගන්ඩ පුලුවන්.





    Chrome භාවිතා කරන අයට මේ

    මෙන්න මේ එකස්ටෙන්ෂන්
    එක ස්ථාපනය කරගන්ඩ.
    https://chrome.google.com/extensions/detail/jbdkcgpgfcfbbipnjedmbebllkglboge

    දැන් චැට් හිස්ටරි එකවුන්ට් එකක් හදා ගන්නඩ ඔනේ...එකට

    Customize & Control
    1D4p.jpg
    --> Tool --> Extension එකට ගිහින්
    Facebook Chat History Manager එකේ Option එක උඩ කොටන්ඩ.

    2lwlric.jpg






    දැන් පහල තියෙන් විදිහට සංඛ්‍යාව දාලා සේවි බොත්තම උඩ කොටන්ඩ.

    vijojk.jpg





    දැන් Create Account එකෙන් එකවුන්ට් එකක් හදා ගන්ඩ. Get Facebook ID කියන එකෙන් Facebook ID එක ගන්ඩ පුලුවන්.
    සැ.යු : එකවුන්ට් එක හදන කොට මුර පදය තමන්ට කැමති එකක් දෙන්ඩ පුලුවන්.



    එකවුන්ට් එකක් හදා ගෙන චැටි එකකට පස්සේ Chrome Address Bar එකට දකුනු පැත්තේ තියෙන H අයිකන් එකෙන් චැට් හිස්ටරිය බලාගන්ඩ පුලුවන්.

    1e6uqp.jpg







    මේ තියෙන්නේ ඒ විදිහට සේව් වුනු චැට් හිස්ටරි එතත්.


    20fxmq9.jpg





    ඔයාලගේ කමෙන්ට්ටි දාලා යන්ඩ අමතක කරන්ඩ එපා.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තූතියි මචං ජෑස් :):)
    සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි මේකනං
    + පස්සෙ වෙලාවක දෙන්නලු ;)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බලමු ට්‍රයියක් දාලා...තැන්ක්ස් ජෑස්බන්ඩෝ