Saving Account එකක්

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Saving Account එකකට හොඳම bank එක මොකක්ද :eek: දැනට නම් NTB දාන්න කියල හිතන් ඉන්නෙ..FriMi එකයි NTBSaving Account එකයි අතර වෙනස මොකක්ද :sorry: User friendly app එකක් තියෙන්නත් ඕනි..ටිකක් විස්තර කරන් යන්න බෝයිස :cool::yes:
     
    • Like
    Reactions: sithija.h

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    NSB - Online Banking+SMS Alert Free of charge
    Peoples Bank - Online Banking + SMS Alert Free of charge. Their Online account is easy to use with more functionalities.
    BOC - Online Banking + SMS Free only for SmartGen accounts. No passbook issued under this product type mcn.

    I recommend one of government bank:yes::yes::yes:
     
    • Like
    Reactions: Dilshan94

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    NSB - Online Banking+SMS Alert Free of charge
    Peoples Bank - Online Banking + SMS Alert Free of charge. Their Online account is easy to use with more functionalities.
    BOC - Online Banking + SMS Free only for SmartGen accounts. No passbook issued under this product type mcn.

    I recommend one of government bank:yes::yes::yes:

    thnks mchn BOC hodi wge..cash withdrawal wldi charges dnnwda and annually debit card fee eka koa weida..
    anyway thanks bro rep +
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thnks mchn BOC hodi wge..cash withdrawal wldi charges dnnwda and annually debit card fee eka koa weida..
    anyway thanks bro rep +
    ඔව් මචං. BOC වල Card එකෙන් විත්ඩ්‍රෝ කරනව නම් රුපියල් 5ක් කැපෙනව සාමාන්‍ය විදියට. ඒ ඇරෙන්න කාඩ් එකට රුපියල් 200ක් කැපෙනව අවුරුද්දකට සැරයක්. ඒ 200 විතරමයි. ආයිත් කාඩ් එක Expire වෙලා ගන්න ගියාම ඒවට චාර්ජ් කරන්නෙ නෑ. Over the counter ගන්න කිසිම ගානක් නෑ මචං.

    හොඳම දේ තමයි සේවින් අකවුන්ට් එක මේ වගේ බෑන්ක් එකක හදාගෙන ඒක Primary Account එක විදියට තියාගන්න ගමන් පොඩි පොඩි වැඩ වලට FriMi වගේ එකක් හදාගන්න මචං. FriMi වල ට්‍රාන්ස්ෆර් කරන ඒව ATM Withdrawal ඔක්කොම ෆ්‍රී. අනිත් එක LankaPay Support කරන ඕනම ATM එකකින් සල්ලි ගන්නත් පුලුවන් :) :) :)
     
    thamks mchn..thanks lot
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Save karanna mama select kale boc.
    Boc eke thiyenawa RAN ULPATHA kiyala account 1k.
    Eke anith account walata wada 2%k wedipura denawa. Anith account wala rates wedi unoth meketh wedi wenawa. 2% gap1 tiyaganna.
    Masekata ekapak onanam salli ganna puluwan. Eeta wada gattoth automatically normal account 1 wenawa.
    Aniwa masekata serayak 100k hari danna ona.
    Sms alert service denne na mekata. 5k charge wena nisa
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28

    Me account eka hondai.:yes::yes:

    oya kiyapuwata amatharawa meke thawa bonus poliyakuth thiyenawa,
    thawa account holder ta 500,000/= wenkan life insurance ekakuth denawa.
     
    Thanks mchn