තංගාල බැංකුව.
තාම ඔන්ලයින් බෑංකින් නෑ.![]()

NSB - Online Banking+SMS Alert Free of charge
Peoples Bank - Online Banking + SMS Alert Free of charge. Their Online account is easy to use with more functionalities.
BOC - Online Banking + SMS Free only for SmartGen accounts. No passbook issued under this product type mcn.
I recommend one of government bank![]()
ඔව් මචං. BOC වල Card එකෙන් විත්ඩ්‍රෝ කරනව නම් රුපියල් 5ක් කැපෙනව සාමාන්‍ය විදියට. ඒ ඇරෙන්න කාඩ් එකට රුපියල් 200ක් කැපෙනව අවුරුද්දකට සැරයක්. ඒ 200 විතරමයි. ආයිත් කාඩ් එක Expire වෙලා ගන්න ගියාම ඒවට චාර්ජ් කරන්නෙ නෑ. Over the counter ගන්න කිසිම ගානක් නෑ මචං.thnks mchn BOC hodi wge..cash withdrawal wldi charges dnnwda and annually debit card fee eka koa weida..
anyway thanks bro rep +

ඔව් මචං. BOC වල Card එකෙන් විත්ඩ්‍රෝ කරනව නම් රුපියල් 5ක් කැපෙනව සාමාන්‍ය විදියට. ඒ ඇරෙන්න කාඩ් එකට රුපියල් 200ක් කැපෙනව අවුරුද්දකට සැරයක්. ඒ 200 විතරමයි. ආයිත් කාඩ් එක Expire වෙලා ගන්න ගියාම ඒවට චාර්ජ් කරන්නෙ නෑ. Over the counter ගන්න කිසිම ගානක් නෑ මචං.
හොඳම දේ තමයි සේවින් අකවුන්ට් එක මේ වගේ බෑන්ක් එකක හදාගෙන ඒක Primary Account එක විදියට තියාගන්න ගමන් පොඩි පොඩි වැඩ වලට FriMi වගේ එකක් හදාගන්න මචං. FriMi වල ට්‍රාන්ස්ෆර් කරන ඒව ATM Withdrawal ඔක්කොම ෆ්‍රී. අනිත් එක LankaPay Support කරන ඕනම ATM එකකින් සල්ලි ගන්නත් පුලුවන්![]()
![]()
![]()
Save karanna mama select kale boc.
Boc eke thiyenawa RAN ULPATHA kiyala account 1k.
Eke anith account walata wada 2%k wedipura denawa. Anith account wala rates wedi unoth meketh wedi wenawa. 2% gap1 tiyaganna.
Masekata ekapak onanam salli ganna puluwan. Eeta wada gattoth automatically normal account 1 wenawa.
Aniwa masekata serayak 100k hari danna ona.
Sms alert service denne na mekata. 5k charge wena nisa

Me account eka hondai.
oya kiyapuwata amatharawa meke thawa bonus poliyakuth thiyenawa,
thawa account holder ta 500,000/= wenkan life insurance ekakuth denawa.
Frimi recommend karanawa as a mobile wallet machan.
No banking charges! wedi visthara site eken balapan