Saving Private Kitty

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Saving Private Kitty



    මේ පුසා වතුරට වැටි ඌගේ ජීවිතය බේරා ගැනීමට වෙර දරන මොහොතක ඌට තවත් ප්‍රශ්නයක් ඇති විනි .එනම් බිත්තිය නැගීමට ඇති අපහසුවයි .මෙහිදී මිනිසුන් ඌට උදව් කිරීමට ගියත් එම සියල්ල ගණන් නොගෙන ඌ විසින්ම තනියම තම ජීවිතය බේරගන්න අවස්ථාවට අදාල පින්තුර කිහිපයක් පහල දැක් වේ .


    01.jpg



    02.jpg



    03.jpg



    04.jpg



    05.jpg



    06.jpg



    07.jpg


    මෙයින් අප ගත යුතු ආදර්ශය නම් වෙනත් අයගේ සහය ලැබෙනකන් නොඉද තමන්ගේ ජීවිතය තමන් ගොඩ නගා ගැනීමට උත්සහා කල යුතු බවයි .අප සමාජයේ කියෙන් කි දෙනෙක් අපට අරක නෑ මේක නෑ කියමින් සිටිනවද බලන්න..තමාට ඇති දෙයින් සැහීමකට පත් වී උත්සහ කර තමාට නැති දේවල් ලග කර ගැනීමයි මං හිතන්නේ උතුම් දේ.මේ ලෝකයේ තිරිසනුන්ගෙන් නැතහොත් සතුන්ගෙන් අපට ලබා ගත හැකි දේවල් බොහොමයක් තියෙනවා.සාමය, සමගිය,උත්සාහය වැනි දේවල් උතුම් කොට උන් අතර පිහිට තිබෙනවා...අපි මිනිසුන් හැටියට අප සැම දෙනාම අංග සම්පුර්ණ නෑ.එක් එක් අය ලග වීවිද අඩුපාඩු තියෙනවා ඒවා මගහැර තම ගව තියෙන දෙයින් ප්‍රයෝජන ගෙන ඉතා හොද මිනිසෙකු වීම මං හිතන්නේ එය ප්‍රයෝජනවත් වෙයි..මං මේ එළකිරියේ දැකල තියෙනවා විවිද දේශපාලන හෝ ආගම් හෝ මුල් කරගෙන විවිද ගැටුම් හෝ දෙබස් හුවමාරු වීමක්.එය හොදයි ..මතවාදය හෝ සාකච්චාව තුලින් විවිද දේවල් හුවමාරු කර ගැනීමත් අප අතර ඇති ප්‍රශ්න හෝ නොපැහැදිලි තැන මගහරවා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.නමුත් අමතක නොකරන්න මිනිසුන්ට සිටින්නේ මිනිසුන්මය ..අප මේ ජීවත්ව සිටින කාලයේ කුමන දේ කලත් අප සියලු දෙන අවසානයේ යන්නේ එකම තැනකටයි.ඒ වගේම මිනිසුන්ට වගේම සතුන්ටත් අදයර කරන්න ඉගෙන ගැනීම මං හිතන්නේ හොද දෙයකි...මේ සියලු දේ කිරීම ඔබ හට ඇති දෙයකි..කව්රුන් හෝ ඔබට මට බලකරන්නේ නැත .අපි හොද දේවල් කර හොද දේවල් කිව්වොත් අපිට අවසානයේ ඉතුරු වන්නේ ඒ දෙයයි.අපිට කවරුන් හෝ බනියි ගරහයි,අපේ ආගම් වලට ගරහයි,අපේ දෙමාපියන්ට ගරහයි,ඒ වෙලාවේදී මද්‍යස්ථ සිතින් කටයතු කිරීම මං හිතන්නේ වඩාත් නුවණැති දෙයකි.එයට හේතුව කව්රු කුමන දේ කිඋවත් සත්‍යය කියන දෙය කවද හෝ නැගී එනවාමයි.අප කෙදිනකවත් එයට කලබල විය යුතු නැත .

    -------------------​

    මං මේ දේවල් කියන්නට සිතුනේ මේ දවස් වල එලකිරියේම යන සමහර ත්‍රෙඩ් ආදිය දැකලයි ..මෙය බාර ගැනීම ඔබ සතු දෙයකි.

    * * * * * * *​
    බොහොම ස්තුතියි
     

    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     
    • Like
    Reactions: jds2012

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    උඹේ අදහස් වලට මම ගරු කරනවා, ඒ වුනත් අවුරුදු ගණන් ජීවිතයේ හොදම කාලය මහන්සියෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල වලට තම තරුණ කාලය ගෙවූ බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත කිසිම මහන්සියකින් තොරව බොරුවෙන් හා වංචාවෙන් ගිලගනිමට අද ලංකාවේ බොහෝ දේශපාලුවන් සහ ව්‍යාපාරිකයන් සමත් වෙලා තියෙනවා. ඒඅනුව උත්සාහය ජීවිතය කොයිතරම් සාර්ථක කරයිද කියන එක අද අපේ අහිංසකයන්ට ප්‍රශ්නයක්..ලංකාවට ජය වේවා..
     
    • Like
    Reactions: N Naruto