USD ගෙන්න ගන්න හොඳම බැංකුව

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    USD වලින් සැලරි ගෙවන එකකට, සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව මොකක්ද? දැනට Com bank සහ NSB තමා තියෙන්නෙ. ඒවා ඉතින් නෝමල් යූස් කරන ඒවා