Savings Account එකකට හොඳම බැංකුව

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Savings Account එකකට හොඳම බැංකුව

    මචන්ල Savings Account එකක් ඕපන් කරන්න හොඳම බැංකුව මොකක්ද? Online Banking පහසුකම් හොඳටම තියෙන්නෙ මොන බැංකුවේද? උඹලගේ අදහස් දාපල්ල බලන්න.
     
    • Like
    Reactions: wali sira

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්‍යතාවන් මත depend වෙනවා.

    ඔයා ඔයාගේ පඩිය මේකට දානවද?
    එහෙම නැත්තන් ඔයාගේ අතිරේක ගිණුමක් ද මේ?
    එහෙමත් නැත්තන් ඔයා ලොකු පොලියක් බලාපොරොතතු වෙනවාද?
    ඔයා ආරක්ෂාව ගැන ලොකුවටම හිතනවද

    ඔන්න ඔය කාරණා හින්දා තමයි හරියටම උත්තරයක් දෙන්න බැරි.

    පඩිය දානවා නම් salary account කියල වෙනම ඒවා තියෙනවා sampath, nations trust bank වල

    මේක secondary account එකක් නම් - ඔය ඕන බැංකුවක් කමක් නෑ. තමන් ගාව ඉතුරු වෙන පොඩි පොඩි සලලි දාන්න වගේ දේවල් වලට නම් BOC හොඳයි. එක එකා ගාස්තු අඩුයි. cash deposit machine හැම තැනම තියෙන නිසා පොඩි ගානක් උනත් දාන්න පුළුවන්. online banking නියමෙට තියෙනවා. කෙස් එක තියෙන්නේ banking app එකක් නැති එක.

    ඔයා online purchase කරන්න යනවා නම් commercial, HNB, Nations Trust, Seylan වගේ එකක් ගන්න. debit card එකටත් ඔන්ලිනේ දෙනවා එයාල.

    ආ තව එකක්, ඔය sms banking ,online banking වලට බැංකු කාරයෝ එක එක දේවල් කපා ගන්නවා අන්තිමට පොතේ සල්ලි ටික නිකන්ම යනවා.
    කපා ගන්න බැංකු මේවා තමයි
    1. සම්පත් - sms alerz 250 + online baking 500 per year + ATM card 350 (one time payment) මේක තමයි වැඩිම
    2. commercial - till sept 30th online banking mobile baking registration Free! + ATM card 350 wage
    3. HNB - online mobile banking free + ATM card (i think 350-500)
    4. Nations Trust - online mobile banking free + ATM card 500 per year හැම අවුරුද්දෙම කපනවා පන්සියක්

    5. BOC Peoples and NSB - online free + ATM ඉස්සර නම් නොමිලේ දැන් දන්නේ නෑ

    // peoples bank එකේ ඕන ඩොටේ branches තියෙනවා. එක නිසා පිට කෙනෙකුට උනත් ලේසියි. හැබැයි බැංකු අක්කලාගේ :love: ගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!!

    Banking පට්ට ලේසි Sampath Bank
    කපන ගාන අඩු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් - HNB / Commercial
    පොඩි ගණන් ඉතුරු කරන්න හොඳම - BOC

    තීරණය උඹේ අතේ
     
    Savings walata ban open karanna hadanne. Thanks 6+
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Machan wadiya withdrawal karanne naa. Ebanking facility kohomada unge.

    BOC ebanking හොඳයි මචන්. සමහර අය නම් කියන තියනව හරියට වැඩ කරන්නේ නෑ කියල. මට නම් කිසිම කෙස් එකක් උනේ නෑ මචන්.
    bill payment , funds transfer , account balance viewing ඔක්කොම තියෙනවා.

    එකම වැරැද්ද තමයි mobile App එකක් නැති එක. ඉතින් ෆෝන් එකේ බලාගන්න ගියාම හරිම අමාරුයි. ලොකු සයිට් එකක් තියෙන්නේ mobile screen එකේ බලන්න අමාරුයි.

    ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන් cash deposit machines 100 k දැන් දාල තියෙනවා ලු.

    හැබැයි ebanking හොඳම සම්පත් එකේ.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්‍යතාවන් මත depend වෙනවා.

    ඔයා ඔයාගේ පඩිය මේකට දානවද?
    එහෙම නැත්තන් ඔයාගේ අතිරේක ගිණුමක් ද මේ?
    එහෙමත් නැත්තන් ඔයා ලොකු පොලියක් බලාපොරොතතු වෙනවාද?
    ඔයා ආරක්ෂාව ගැන ලොකුවටම හිතනවද

    ඔන්න ඔය කාරණා හින්දා තමයි හරියටම උත්තරයක් දෙන්න බැරි.

    පඩිය දානවා නම් salary account කියල වෙනම ඒවා තියෙනවා sampath, nations trust bank වල

    මේක secondary account එකක් නම් - ඔය ඕන බැංකුවක් කමක් නෑ. තමන් ගාව ඉතුරු වෙන පොඩි පොඩි සලලි දාන්න වගේ දේවල් වලට නම් BOC හොඳයි. එක එකා ගාස්තු අඩුයි. cash deposit machine හැම තැනම තියෙන නිසා පොඩි ගානක් උනත් දාන්න පුළුවන්. online banking නියමෙට තියෙනවා. කෙස් එක තියෙන්නේ banking app එකක් නැති එක.

    ඔයා online purchase කරන්න යනවා නම් commercial, HNB, Nations Trust, Seylan වගේ එකක් ගන්න. debit card එකටත් ඔන්ලිනේ දෙනවා එයාල.

    ආ තව එකක්, ඔය sms banking ,online banking වලට බැංකු කාරයෝ එක එක දේවල් කපා ගන්නවා අන්තිමට පොතේ සල්ලි ටික නිකන්ම යනවා.
    කපා ගන්න බැංකු මේවා තමයි
    1. සම්පත් - sms alerz 250 + online baking 500 per year + ATM card 350 (one time payment) මේක තමයි වැඩිම
    2. commercial - till sept 30th online banking mobile baking registration Free! + ATM card 350 wage
    3. HNB - online mobile banking free + ATM card (i think 350-500)
    4. Nations Trust - online mobile banking free + ATM card 500 per year හැම අවුරුද්දෙම කපනවා පන්සියක්

    5. BOC Peoples and NSB - online free + ATM ඉස්සර නම් නොමිලේ දැන් දන්නේ නෑ

    // peoples bank එකේ ඕන ඩොටේ branches තියෙනවා. එක නිසා පිට කෙනෙකුට උනත් ලේසියි. හැබැයි බැංකු අක්කලාගේ :love: ගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!!

    Banking පට්ට ලේසි Sampath Bank
    කපන ගාන අඩු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් - HNB / Commercial
    පොඩි ගණන් ඉතුරු කරන්න හොඳම - BOC

    තීරණය උඹේ අතේ

    hoda pilithurak
     
    • Like
    Reactions: king_pandukabaya