3D dan wena ratawal wala nam halila ban.IMAX thama dan e ratawal wala thiyenne.
SCOPE already has it![]()

Not at all, 444 eken check karala balannaEMINƎM;24346679 said:munge tiket okkoma book da bn endgame?
EMINƎM;24346679 said:munge tiket okkoma book da bn endgame?

ඔව් බන් දවස් සේරම book. 26 ට ගියමාසේ මැදද කොහෙද කලින් ම බුකින් දාලා තිබ්බා . ඊයේ මම සැවෝයි බැලුවා 29 තිබ්බේ 28 ඉරිදා රෑ ටිකට් නං තිබ්බා![]()
Math sahenna gemakk dila scope eke 27 gaththa ...
Not at all, 444 eken check karala balanna

ඔව් බන් දවස් සේරම book. 26 ට ගියමාසේ මැදද කොහෙද කලින් ම බුකින් දාලා තිබ්බා . ඊයේ මම සැවෝයි බැලුවා 29 තිබ්බේ 28 ඉරිදා රෑ ටිකට් නං තිබ්බා![]()


EMINƎM;24355868 said:ඔව් බං මේක ඉක්මන්ට බලන්න ඔනේ බං. නැත්තම් ගොන් හැත්තක් ඉන්නවා ඕක spoil කරනවා![]()
shazam බලන්න ගිහින් Endgame එකේ ටිකට් නම්බර් එක ගහලා එකේ ටිකට් ටිකත් ප්‍රින්ට් උනා කියහන්කෝ. දැන් Endgame එකේ ටිකට් ටික ගෙදර 
29 වෙනකන් ඉවසන් ඉන්න වෙනවාshazam බලන්න ගිහින් Endgame එකේ ටිකට් නම්බර් එක ගහලා එකේ ටිකට් ටිකත් ප්‍රින්ට් උනා කියහන්කෝ. දැන් Endgame එකේ ටිකට් ටික ගෙදර
![]()



