Savoy Metro එකේ මේ සීන් එක මොකක්ද?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ගෝල්ඩ් ෆුල් හාෆ් වෙනස මොකක්ද?


    Screenshot 2023-11-21 143420.png
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    ගෝල්ඩ් ෆුල් හාෆ් වෙනස මොකක්ද?
    sirawatama :3
    Full = Adults
    Half = Kids - age limit eka නොදනි. terms වල බලන්න.

    Gold කියලා වෙනසක් නැ. normal ටිකට් තමා. balcony නැනේ.
    සැවෝයි මෙට්‍රො කියන්නෙ කොහේ එකද?
    1700560028851.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    ගෝල්ඩ් ෆුල් හාෆ් වෙනස මොකක්ද?


    View attachment 219521
    Half දෙන්නෙ පොඩි අයට බං. අවුරුදු 12 ට අඩුද කොහෙද.

    අ‍ා තව පයිය අඟල් 4 ට නම් පොඩ්ඩක් කියල බැලුවොත් චාන්ස් එකක් දෙයි.