dolce and gabbana වලට martin scorsese ඩිරෙක්ට් කරපු ඇඩ්වටිස්ට්මන්ට් එකක් තමයි වීඩියෝ එකේ තියෙන්නේ.
Historia de un Amor කියන ප්‍රසිද්ද සින්දුවේ සැක්සෆෝන් වාදනයක් තමයි මුයුසික් විදිහට යන්නේ.
අපරාදේ මේක ෆිල්ම් එකක් කරනම් කියල හිතුනා,අතීතෙට යනවා වගේ නේද ?
මේ වගේ මුවිස් මුකුත් නැද්ද උබලා දන්න.මේ වගේම ෆීලින් එකක් තියෙන ෆිල්ම් එකක් මට මතක් උනා.
in the mood for love
මේ ෆිල්ම් එකෙත් දිනාව පට්ටම මියුසික් ට්‍රක් එකක්,පහලින් ලින්ක් එකක් දාන්නම් අහල බලන්නකෝ.
අතීතකාමයට නැත්නම් සිංහලෙන් කිව්වොත් නොස්ටැජියාවට කැමති අය මේක බලන්න,හොදනම් කමෙන්ට් එකක් දාගෙන යමු.
මේ වයිබ් එකට කැමති අය මේ වගේ යන ෆිලම් මොනවා හරි තියෙනවනම් කොටගෙන යන්න.
මේකත් අහන්න අමතක කරන්න එපා බෝයිස්
මේ තියෙන්නේ ෆිල්ම් එක ගැන සිනමැටික් කියවීමක්, ෆිල්ම් එකක් බලන්න කැමති කෙනෙක් මුලින් ෆිල්ම් එක බලල ඉන්න