Men's Eau de Parfum help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කිරියේ නූල් කිහිපයක්ම දැක්කා මේ ගැන නමුත් මට ඕනා ජාතියෙන් නෑ. ඒ නිසා මම අහන්නම්කෝ ගොඩක් කල් සුවද තියෙන නමුත් ටිකක් ගණන් හොද Men's Eau de Parfum එකක් ගැන ඔයාලගේ අදහස්.

    මම බලන්නේ මේ වගේ ඒවා. මෙහේ perfume shop වලින් මාව එළවන ගානට ඉන්නේ හැමදාම test කරන්න ඇවිත්. :lol: ප්‍රශ්ණේ කියන්නේ ඔක්කොම එකයි වගේ ටිකක් වෙලා යද්දී. එකයි වගේ කියුවේ ටික වෙලාවකින් alcohol සුවද එනවා perfume එකේ අන්තර්ගත සුවදකරණ වලට වඩා. මෙච්චර කලක් ඔය බාල බෝතල් perfume පාවිච්චි කලේ ඉතින් හොද එකක් ගන්න බැලුවේ. :baffled:

    Budget එක LKR 10,000 - 12,000 වගේ.

    Armani Code Profumo

    Armani-Eau-de-Parfum-for-him-3614270581656-Armani-Code-Profumo.jpg


    BOSS Bottled Oud

    HUGO-BOSS-Eau-de-Parfum-for-him-737052933221-BOSS-Bottled-Oud.jpg


    Jean Paul Gaultier Ultra Male

    Jean-Paul-Gaultier-Eau-de-Toilette-for-him-3423474786152-Ultra-Male.jpg


    Dolce&Gabbana The One For Men

    Dolce&Gabbana-Eau-de-Parfum-for-him-737052945699-The-One-For-Men.jpg


    ඔයාලගේ අදහස් දාන්නකෝ බලන්න. සතියකින් විතර එකක් ගන්න ඕනා ඉක්මනට. :nerd::(

    how_to_apply_cologne_2.gif

    PS: Choppe ගේ පොස්ටු වගයක් කියවලා මෙන්න මේකත් හොදයි කියලා හිතුනා. මේක නම් Eau de Toilette නමුත් සුවදයි කියලා ගොඩක් අය කියලා තියෙනවා.

    Versace Man eau Fraiche

    Versace-Eau-de-Toilette-for-him-8018365500020-Man-eau-Fraiche.jpg


     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Issey Miyaki ekakuth balapan sinhalu.

    issey_miyake_leau_dissey_pour_homme.jpg


    Umba daala thiyena eka man gaawa thibba. Sweet suwandak enne. But projection and lasting time madida manda.
     
    Last edited:

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Hugo Boss - Bottled Night ekak ganin. 9k wage wei.
    Eau de Toilette unata godak wela perfume smell eka thiyenawa. and girls like it too.

    Parfumerie and ExclusiveLines shops dekema athi.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    Jean Paul Gaultier Ultra Male- Their previous year blend was not that great.I bought one and didnt like that much.

    Go for Dolce&Gabbana The One For Men or Armani code.Girls will love it.,
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නෙට් එකේ ඩ්වුන් කරන්නේ නැතුව use කරන උන් ඇත්ත image දාපල්ලා සින්ඝලු බොරු සීන් දෙන්නේ නැතුව මම නම් use mercedes benz

    2q2qwqd.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔච්චර ගනන් දීලා perfume ගහන්නේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
    මම නම් හිතන්නේ perfume එකකට රුපියල් 1000කට වඩා වියදම් කරන එක අපරාදේ..
    ඒත් ඒ ගනන් වලට තියෙන perfume මොලෝ සුවදක් නෑ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔච්චර ගනන් දීලා perfume ගහන්නේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
    මම නම් හිතන්නේ perfume එකකට රුපියල් 1000කට වඩා වියදම් කරන එක අපරාදේ..
    ඒත් ඒ ගනන් වලට තියෙන perfume මොලෝ සුවදක් නෑ..

    කෙල්ල අරන් දෙන්නම් කියුවා මචන්. මම කරන්නේ ඉතින් හොද වටින ගෙමින්ග් මීයෙක් ගත්තා මට. 😂
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    නෙට් එකේ ඩ්වුන් කරන්නේ නැතුව use කරන උන් ඇත්ත image දාපල්ලා සින්ඝලු බොරු සීන් දෙන්නේ නැතුව මම නම් use mercedes benz

    2q2qwqd.jpg
    hodayda?long lasting da?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මේක ගත්තා අද මගේ පාවිච්චියට. (£23.00)

    cz9TKQs.jpg


    මගේ කෙල්ලට මේකක් අරන් දුන්නා. (£38.00)

    iGLdFfm.jpg




    තව මේකක් මට හම්බෙනවා. (£55.00)

    dogonem_aedp10_01__2.jpg



     
    Last edited: