JOOP SUWADA HODAI BUT LONG LASTING NEHE BAN, ඔව්.. ඒකේ මුලින්ම නහය කඩන් යන සැර සුවදක් එනවා. පස්සේ ටික ටික ශේප් නමුත් අවුලක්ම නෑ හැබැයි. ප්‍රශ්නේ තියෙන්නේ මොක ගැහුවත් අපේ මිනිස්සු හොද එකක සුවද අදුරන්නේ නැති එකයි.