JOOP Homme එක ගත්තේ කොහෙන්ද බන්? ලංකාවේ place එකකින්ද?
England මචං. http://www.thefragranceshop.co.uk/ මෙහෙ shop එකක් තියෙනවා. £23 125ml ලාබයි.

JOOP Homme එක ගත්තේ කොහෙන්ද බන්? ලංකාවේ place එකකින්ද?

meka thama mage choise eka
Jean Paul Gaultier Ultra Male
මමත් හරි ආසා උනා. නමුත් D&G The one for Men හොදයි වගේ. Joop එක ගත්තා නිකන් day today පාවිච්චියට.
wadima welawak thiyenne mookadda ban?
The One da Ultra male da?
hodayda?long lasting da?
England මචං. http://www.thefragranceshop.co.uk/ මෙහෙ shop එකක් තියෙනවා. £23 125ml ලාබයි.![]()
මන් ගාව nautica N83 එකක් තියෙනවා
Dolce&Gabbana The One For Men
මේක ගනින්.
මං ගාව තියෙන්නෙ මේක. පට්ට

mathanam VERSACE EROS thamai habaii gana teekak wadeiiii.original ganna onaa![]()
JOOP Homme එක ගත්තේ කොහෙන්ද බන්? ලංකාවේ place එකකින්ද?