Say YES to Death Penalty !

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මුස්ලිම් රටවල ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම වගේ මරණ දඩුවම කියන එක අවරුදු ගානකට කලින් නවත්තලා දාල කියලනම් ඉගෙනගෙන තියනවා සාමන්‍ය දැනීම විදිහට

    wtf did i just read :rofl:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කට්ටිය පුක ඉරා ගෙන පොර ටොක්ස් දාර්ශනික ටෝක්ස් දෙනව

    මගේ ලිංගික අයිතිවාසිකම උලංගනය වෙලා කිව්වම කාටවත් ඒක පෙන්නෙ නැ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    කට්ටිය පුක ඉරා ගෙන පොර ටොක්ස් දාර්ශනික ටෝක්ස් දෙනව

    මගේ ලිංගික අයිතිවාසිකම උලංගනය වෙලා කිව්වම කාටවත් ඒක පෙන්නෙ නැ

    :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුස්ලිම් රටවල ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම වගේ මරණ දඩුවම කියන එක අවරුදු ගානකට කලින් නවත්තලා දාල කියලනම් ඉගෙනගෙන තියනවා සාමන්‍ය දැනීම විදිහට

    :rofl:
    drones වලිං එහෙම ගිහිල්ල මිනී වලට පණ දෙනවලු :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අම්මෝ උබේ සාමානය දෑනීම... චීනේ, ඈමරිකාව, සින්ගා, කොරියා වගේ රටවල් ෂොට් එක දෙනවා.

    ඔව් රටවල් 20 ගානක්ද කොහෙද තාම මරණ දඩුවම දෙනවලු , අනිත් රටවල් නවත්තල තියන හේතුව මොකක් වෙන්න ඇතිද ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl:
    drones වලිං එහෙම ගිහිල්ල මිනී වලට පණ දෙනවලු :lol:

    ඔව් උන් එහෙම කරනව තමයි අනිවාර්යෙන් ඒක වැරදි , හැබැයි ලෝකේ ගොඩක් රටවල් දැන් තමන්ගේ මිනිස්සුන්ට මරණ දඩුවම දෙන්නේ නැහැ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් උන් එහෙම කරනව තමයි අනිවාර්යෙන් ඒක වැරදි , හැබැයි ලෝකේ ගොඩක් රටවල් දැන් තමන්ගේ මිනිස්සුන්ට මරණ දඩුවම දෙන්නේ නැහැ

    මරණ දඬුවම දෙන්නෑ අපරාධ අඩු නිසා. එහෙනං උන්ගෙ හෝටල් වගේ හිරගෙවලුත් තියෙන්නෙ. ඒව ආර්ථිකේ අවුල් රටවල් වල කලොත් වෙන්නෙ හිරේ යන්නම අපරාධ කරන එක. උඹට ඒක තේරෙනවනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,513
    113
    මාලඹේ
    ඔව් උන් එහෙම කරනව තමයි අනිවාර්යෙන් ඒක වැරදි , හැබැයි ලෝකේ ගොඩක් රටවල් දැන් තමන්ගේ මිනිස්සුන්ට මරණ දඩුවම දෙන්නේ නැහැ

    සිංගපුරුවෙනම් දෙනවා
    නිකම් නලවන්නේ නැහැ​
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඔව් රටවල් 20 ගානක්ද කොහෙද තාම මරණ දඩුවම දෙනවලු , අනිත් රටවල් නවත්තල තියන හේතුව මොකක් වෙන්න ඇතිද ?




    ඈයි දන්නේ නෑ බන්. චීනේ ඈරුනම අනිත් රටවල මරණ ගාන අඩුයි. අපරාධත් අඩුයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරණ දඬුවම දෙන්නෑ අපරාධ අඩු නිසා. එහෙනං උන්ගෙ හෝටල් වගේ හිරගෙවලුත් තියෙන්නෙ. ඒව ආර්ථිකේ අවුල් රටවල් වල කලොත් වෙන්නෙ හිරේ යන්නම අපරාධ කරන එක. උඹට ඒක තේරෙනවනෙ

    Australiawe hira gedaraka (correction centre) wada karana kenek kiwwa dawasak athule condition honda unata abuse/rape seen thiyanawa kiala. kathawa adune mama kiwwa hire yana ekath awulak nah ne pothak pathak kiyawagena bawana karagena inna puluwan ne kiala kiwwama :)
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    අනේ මන්ද බන් මම නම් විරුද්ධයි මේකට. අපේ රටේ නීතිය ගැන ශතපහකටවත් විශ්වාස නෑ. බලපන් අර හිතුමතේ ජීවිතේ කියන එකා. ඌ හිතාමාතාම සැලසුම් සහගතව කී දෙනෙක් මැරුවද? ඇයි ඌ ඒ තැනට පත් උනේ. නීතියෙන් ඌට සාධාරණයක් උනේ නෑනෙ. ඉතින් ඌ නීතිය අතට ගත්තා. ඌම සාධාරණයක් කර ගත්තා. ඒ වගේ කීදෙනෙක් ඇද්ද ඕක ඇතුලෙ. මට නම් හිතෙන්නෙ සිරකරුවන්ව අපේ රටේ භාවිතා කරන විදිය වැරදියි. උන්ගෙන් රජයට ආධායමක් එන විදියෙ වැඩපිළිවෙලක් හදන්න ඕන.මත්ද්‍රව්‍ය වලදිනම් ඉතිං තත්වෙ ඊට වඩා වෙනස්.උන්ටත් ක්‍රමවත් පුනරුත්තාපනයක් දුන්නනම් හරි.ඕක මරල ඉවරකරන්න පුලුවන් දෙයක් නෙමෙයි.මත් ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රචාරණය වලක්වන්න ඕන. මේව කොහොම කරන්නද ඉතිං අපේ රටේ රජයේ ප්‍රධාන ආධායම් මාර්ගය මත් ද්‍රව්‍ය වෙළදාමනෙ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තෝව කුඩු පැකට් එකක් දාල ඇතුලට දානවා කියල ලොක්කෝ තමන්ගේ පව්ද්ගලික තරහ කාරයොන්ට තර්ජනය කරන, එහෙම කරලා අහිංසකයින් හිරබත් කාල තියන ,ගොරක දඩමස් කරලා පැමිණිලි ලියන පගාවට දේශපාලනයට යට උන දුෂිත පොලිස්සියක් තියන ලොයර්ස්ලගේ වැරදි නිසා නිවැරදි කාරයෝ වැරදි කාරයෝ වෙන රටක දේශපාලකයාට මේ දෙන්න යන්නේ උබලගේම තොන්ඩුව නොවේවා කියල ප්‍රාර්ථනා කරපං .
    ප්‍රශ්නය තමාගේ නොවෙන තාක්කල් පිළිතුර මොකක්ද කියල කියනවනේ
    නිකන් හිතපන් දෙස්පාලුවෙක්ගේ හරි පොලිස් ලොක්කෙගේ හරි මොකක් හරි පොඩි සිද්දියකට ඇක්සිඩන්ට් එකකින් උබලව නිකන්ම අහුවෙලා, උන්ට උබේ කට වහන්න ඕනි උනොත් .. "උබලට" එහෙම කරන එකක් නෑනේ ? උබලට විස්වාසයිනේ මේ රටේ ඉන්න අවංක දේශපාලකයෝ ගැන ?අර තජුදින්ට වගේ හෙන තද දේශපලුවෙක්ගේ කෑල්ල උබට සෙට් උනා එහෙම නැත්තම් දුවව සෙට් උනා උට එකට මල පැනල කියමුකෝ උක තමයි දෙන්න වෙන්නේ බබා

    බන්දනාගාරගතවෙන උන්ගේ වියදම ප්‍රශ්නයක්නම් මරණ දණ්ඩනය නෙවෙයි බන්දනාගාරගත වෙන උන් මොකක් හරි නිෂ්පාදනයකට දායක කරගන්න වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනි

    හෙන ගොන් පටු චින්තනයක් තියන උන් ඉන්න රටක් මේක

    ps:මේ කතා කරන මාව අතින් ගංජා දාල ඇතුලට දාල තියනවා යකෝ පොලිස්සිය ,කරපු වැරැද්ද කටගහගෙන ගිය එක
    කුඩු ග්‍රෑම් 2ක්ද කොහෙද දැම්මනම් මරණ දණ්ඩනය ලැබෙන්නේ , සන්තකයේ තබා ගැනීම එහෙම නෙවෙයි කියල තර්ක කරලා ඔප්පුකරන්නේ කොහොමද ,තනි පොලිස් නිලධාරියෙකුට උබව අත්අඩංගුවට ගන්න පුළුවන් ,එතකොට පොලිස්සියේ පොරගේ ප්‍රකාශය විතරයි වලංගු උබට දෙයියෝ ඇවිත් තමයි ශාක්ෂි දෙන්න වෙන්නේ

    උබල හිතාගෙන ඉන්නේ කුඩු විකුනපු උන්ට විතරක් හරියට තෝරලා බේරලා මේක දෙයි කියලනේ ? දැනට පෙන්න තියෙන්නේ එහෙම නේ ? හෙන ගොන් හුත්තෝ තොපි


    මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ හොඳ සඳමෝල් ගංජාකාරයෙක් කියලා පෙනුනට කුඩු කාරයන්ගෙ කළු සල්ලි සුදු කරලා දෙන NGO කාරයෝ මරණ දඬුවම ගැන සමාජයේ මවලා තියෙන බොරු බය මේකෙන් පිළිබිඹු වෙන හින්දා ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ කියලා හිතුනා.

    මරණ දඬුවම දෙන්න ඕනේ කියන තීරණය උසාවියකින් ලේසියෙන් එන්නෙ බැහැ. මරණ දඩුවමක් ක්‍රියාත්මක වෙන්න කලින් ඒ නඩුව අධිකරණ මට්ටම් කීපයක් හරහා ඇවිල්ලා ශේෂ්ඨාධිකරණ තීරණයකින් සනාථ වෙන්න ඕනෙ. එහෙම තැන් කීපයකදි නඩුව විභාග වෙනකොට තනි පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂියක් වගේ පදනමක් මත මරණ දඩුවමක් කිසි සේත්ම ලැබෙන්නෙ නැහැ. අනෙක් එක අපරාධ නීතියේ වැරදි කරු කියලා තීරණය වෙන්න ඒ කාරණය 100% සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. හරස් ප්‍රශ්ණ කිරීම් මගින් විත්තිකරුට එරෙහිව තියෙන කාරණා ගැන පොඩි සැකයක් හරි ඇති කළොත් ඇත්තම වැරදිකරුවෙක් වුනත් නිදහස් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මතක තියාගන්න ඉහළ අධිකරණ වලදි බොහෝවිට ජූරියකුත් සහභාගි වෙනවා.

    අනෙක් එක lawyer කෙනෙක්ගෙ වැරදි නිසා මරණ දඬුවම ලැබෙනවා කියන දේ කවදාවත් වෙන්නෙ නැහැ. අර මම කිව්වා අධිකරණ මට්ටම් කීපයක් හරහා මේ වගේ නඩුවක් එන්න ඕනෙ කියන කාරණය නිසා එක තැනකදි වැරදක් වුනත් ඊට ඉහළ තැනකදි ඒ වැරද්ද හැදෙනවා. තව තමන්ට lawyer කෙනෙක්ගේ සහය ලබාගන්න පුළුවන් කමක් නැතිනම් මානව හිමිකම් සංවිධාන, නීතී ආධාර පදනම් වගේ ආයතන හරහා නීතීඥ සහය ලබාගන්න පුළුවන්.

    මේ වගේ කාරණා නිසා අහිංසකයෙකුට මරණ දඬුවම ලැබෙනවා කියන එක වෙන්න බැරි දෙයක්.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    COPIED FROM SALIYA PEIRIS PC

    This is a story told to me by a now retired Judge of the Court of Appeal who once served as a High Court Judge and a career judge. He had tried a narcotics case and fixed the case for judgment. Having read through the evidence he concluded that the Accused was guilty. He finished writing his judgment to be delivered the next day finding the accused guilty as charged- the punishment being life imprisonment or the death sentence. That night the Judge, a sincere and religious man known to be rather pro-prosecution, continued to be troubled by his impending judgment and spent a restless night. He woke up early morning and to be on the safe side decided to read the evidence once again. As he read the evidence for perhaps the third or fourth time he changed his mind. He could see flaws in the case of the prosecution and gaps in the police version he had not seen before. He tore up the draft finding the accused guilty and wrote a new judgment aquitting the accused. That morning he set the accused free. Later that day the prosecuting State Counsel met him in Chambers and told him "Sir, its a good thing you aquitted that man.I didn't tell you earlier but one police officer told me that the drugs were not found in the possession of the accused." The judge was dumbfounded. What if he had convicted the man? A man who was not guilty would have been sent to the gallows or a life in prison. For those eagerly waiting for hangman to start work, the system of justice is entirely dependent on humans- police, prosecutors, defenders, judges. All of us are fallible and make mistakes. The difference when you execute a man is that you can never undo that mistake.

    If you think deep with an open mind, you will realize that the death penalty itself saved the man. Do you think that the judge would re-assess his judgment if the penalty was mere an imprisonment?