Sayo ගේ සමුගැනීම :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රොප් said:
    තොරතුරුවලට ස්තූතියි කෝඩ් එක විදිහට දාන්න පුළුවංනේ ගත්තු තැන :D ගත්තු තැන දාන නොදාන එක නෙවේ කියන්නේ අනුංගේ එකක් කියලා කිව්වාම අපි බුරන බල්ලෝ උනානේ :P නම දානවට ලිව්ව කෙනා කැමතිත් නෑල්ලු :baffled: ඉන්පස්සේ අනික් පැත්තට ෆේක් එකක් ඇවිත් නොසෑහෙන්න කුණුහරුප කිව්වා මම ඒක එයාට කිව්වා කියලා කාගෙද දන්නැහැ ෆේක් එක :rolleyes::baffled: :) ඔය ටික කිව්වට ස්තූතියි මචන්

    Edited:- යකෝ මට දැං මීටර් උනේ මං උඹට නෙවේ ඒ බැන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකාට :baffled:

    ලෝල්. අනුන්ගේ එකක් නං ඉතිං PM එකක් ගහල කියහන් ගේම ඉල්ලන්න ඕනේ නෑනේ බං පබ්ලික් එකේ. PM තියෙන්නෙත් ඒ වගේ දේවල් වලටනේ. පබ්ලික් එකේ කෙලිනකොට ඉතිං ඉන්සල්ට් එකක්නේ.
    ඔව් කෝඩ් බොක්ස් එකේ දැම්මහැකි අව්ලක් නෑ ශේප්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තිසාහාමි;10691409 said:
    ඉතින් යනවකෝ ඔයි යන්න පව් නොදී
    ඔයා කොහොමත් ටිකක් ඔලුවට අරන් එටකොට ඕයා දාන හැම පොස්ට් එකෙක්ම 100%කම ඔයාගේ . බම්බුව තමයි ආයේ මේ තමුසේ ගියා කියල මේක වහයි. කොල්ලෝ නොකා නොබී ඉදියි තමුසේ මේ කාලෙට ජිවිතේ online life එකයි පටලාගෙන දැන් මෙතන බයිලා ගහනව . මෙතන පොරවල් වෙන්න හදන්න එපා බලෙන්

    තිසාහාමි
    user_offline.gif

    Banned


    reputation_pos.gif

    Posts: 10
    Join Date: Apr 2011
    Location: බින්තැන්න




    Today, 10:40 PM


    බඩු බනිස්

    බින්තැන්නටම මංගච්චන්න ඇති:lol::lol::lol:


    14.gif
    පට්ටම ආතල්.......:lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :lol: ඌත් මොනා කියනවද මන්දා කැලෙට වෙලා ඉන් නැතිව මේකේ..
    දෙබර වල්ලක පැණි උරලා විස වෙලා තිසාහාමිට පොඩ්ඩක් පාර වැරදිලා මේ පැත්තට ඇවිත් තියෙන්නේ,
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දෙබර වල්ලක පැණි උරලා විස වෙලා තිසාහාමිට පොඩ්ඩක් පාර වැරදිලා මේ පැත්තට ඇවිත් තියෙන්නේ,
    :lol: :lol::lol: මං හිතුව දෙබර වලල කඩන්න ගිහින් උගේ වල්ලට දෙබරු ඇනල විස වෙලා කියලා :lol: :lol: :lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :rofl: දෙබරාත් ඉවරයි මුත් ඉවරයි..

    වල්ල පොල් වෙලා,(පොල් කීවාට මෙදා සයිස්).සිද්දිය ඇසින් දුට් පොඩි එකෙක් කිව්වළු

    මෙච්චර දිගයි :shocked:
    මේ මහතයි :lol:
    වල්ලේ කාපු
    කළු දෙඹරා කියලා:baffled:

    මරණ පරීක්ෂණේට ගෙනයලා තියෙන්නේ වල්ල නැතුව :shocked: ,මොකද බර වැඩිනේ.ප්‍රවාහන ගාස්තු වැඩිවෙනවා ඊළඟට:lol:
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වල්ල පොල් වෙලා,(පොල් කීවාට මෙදා සයිස්).සිද්දිය ඇසින් දුට් පොඩි එකෙක් කිව්වළු

    මෙච්චර දිගයි :shocked:
    මේ මහතයි :lol:
    තිසා හාමියාගේ
    වල්ලේ කාපු කළු දෙඹරා කියලා:baffled:

    මරණ පරීක්ෂණේට ගෙනයලා තියෙන්නේ වල්ල නැතුව :shocked: ,මොකද බර වැඩිනේ.ප්‍රවාහන ගාස්තු වැඩිවෙනවා ඊළඟට:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol::lol::lol::lol::lol::lol:



    14.gif
    මගේ බඩ රිදෙනවා බන්..

    හිනා වෙලා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl: ඔව් යකෝ.. :lol: පේජ් 4, 5, 6 නම් කියවන්න එපා ලොවෙත් ටෝක් ටිකක් තියෙන්නෙ. :lol: රෙප් දෙන්න පුළුවන් උන් ඔක්කොටොම රෙප් +... :yes:

    :oo: වැද්දොයි බස්සොයි. :lol: මොනුන්ද මංද මුං.. :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl: ඔව් යකෝ.. :lol: පේජ් 4, 5, 6 නම් කියවන්න එපා ලොවෙත් ටෝක් ටිකක් තියෙන්නෙ. :lol: රෙප් දෙන්න පුළුවන් උන් ඔක්කොටොම රෙප් +... :yes:

    :oo: වැද්දොයි බස්සොයි. :lol: මොනුන්ද මංද මුං.. :rofl:

    14.gif
    පට්ටම ආතල් බන්.........:lol::lol::lol::lol: