SBගේ හමුදාවට රැග්..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    SBගේ හමුදාවට රැග්..

    ලොකු පම්පෝරි ගහලා සෑහෙන වි‍යදමකුත් කරලා අපරාදේ කි‍යන්න බෑ කොල්ලො කෙල්ලො ටිකත් අව්වදූවිලි කාලා "හමුදා පුහුණුවකට" ‍යැවුවා කැම්පස්වල රැග් එක නැති කරන්න.
    අලුත් securityලා දැම්ම රැග් කරන එවුන් අල්ලන්න. උන් පොඩි කාලේ සෙල්ලමටවත් හොරා පොලිස්කරලා හොරු අල්ලන්න බැරි එවුන්.:angry:
    ඉන්න securityලට මාසෙට පඩි‍ය 23000. අලුත් securityලට මාසෙට 37000‍යි.
    අපරාදේ කි‍යන්න බෑ පේරාදෙණි‍යේ නම් අලුත් "හමුදා" නවක‍යෝ බල්ලො වගේ රැග් වෙනවා. :P:P
    එක්කො අර වි‍යදම් කරපු සල්ලිවලින් ගෙදරට වෙලා කාල හිටපල්ල කි‍යලා දුන්නනම් ඒක ඇඟටවත් ති‍යෙනවා.
    දැන් වෙච්ච හමුදා පුහුණුවත් නෑ. මහලොකු නා‍යකත්ව හැකි‍යාවත් නෑ. ඉන්නෙ ජෙප්පොන්ට ඕන විදි‍යට නැටවෙන්න හැදීගෙන ‍යන "කුණු" නවක‍යො ටිකක්..
    ඊට පස්සේ මුනුත් "ජේෂ්ඨතුමන්ලා" කි‍යන කි‍යන මඟුලට බෝඩ් උස්සන් පොලිසි‍යෙන් ගුටි කකා පාරවල් ගානේ චාටර් වෙනවා...
    :sorry:
     
    • Like
    Reactions: sharpan and gcj

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    agreed machan.
    Pera wala kisi wenasak na kiyala ape aiya kenekuth kiwwa. e amanaya Alayek wenda yanawalu
    අවුල ති‍යෙන්නේ මෙතන‍යි මචන්.. අල ද වාත ද කි‍යන එක මොනවා උනත් ජෙප්පොන්ට කඩේ ‍යන පොරවල් හදාගන්නේ රැග් එකෙන්. :no:
    අල‍යොන්ට කොහොමටවත් ජෙප්පො පේන්න බෑ.
    දැන් ජෙප්පො නන්නත්තාරවෙලා ඉන්න එකේ උන්ට ඕන මොනවා හරි විනාස‍යක් කරන්න මිසක් වෙන මොනවත් නෙවේ.
    මේකෙන් වෙන්නේ නිස්කාරනේ අපේ සිංහල බෞද්ධ එවුන්ම දෙකට බෙදිලා මරාගන්න එක.:sorry::sorry:
    නිකම් බලපන්. මුස්ලිම් කොල්ලෙක්ව අපේ එවුන් රැග් කරන්න ‍යනකොට උන්ගේ සීනි‍යර් එවුන් දෙන්නේ නෑ.
    ඒක උන්ගේ වැඩක් කි‍යලා උන්ව කොහෙටහරි ඇදගෙන ගිහින් ෂේප් කරනවා.
    වැඩේ හරි‍යන්නේ අල‍යන්ට නම් උන් " අපි අල" කි‍යනවා. නැත්නම් " අපිත් රැග් වුණා" කි‍යනවා. අපේ මීහරක් සිංහල එවුන්
    ජීවිතේට වැරද්දක් කරලා නැති එවුන්ව අල වැල කි‍යලා බෙදිලා මරාගන්නවා. චාටර් එකා අල වුනත් එක‍යි. වාතවුණත් (රැග්) එක‍යි.
    වෙන්න ඕනේ ආව වැඩේ ඉවර කරගෙන පාඩුවේ ‍යන එක. නිකම් පවු නොදී.:sorry:
    උන් කැම්පස් ගිහින් ඉගෙන ගන්නෙත් නෑ. පෞද්ගලික උසස් අධ්‍යාපන‍යක් ගන්න වෙන එවුන්ට දෙන්නෙත් නෑ.
    මුන්ගේ කටින් රට හදන මළ අඳෝනා පාරවල් ගානෙ‍යි බස්වල‍යි අහලා මටනම් ඇතිවෙලා ති‍යෙන්නේ.:no::no::no::no:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    colombo campus eke nam oya jeppo thiya mokata wath place ne... mehe run karanne city eke kattiya... mage gode hettata colombo ewith apiwa rag karanna hamba une ne...

    hingana yakku adu z score walin campus awith... un yanawa samajaya hadanna... un danne ne un campus awe samajawa thiyana adupadu walata dunna chance ekak nisa kiyala...
     
    • Like
    Reactions: sharpan

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    colombo campus eke nam oya jeppo thiya mokata wath place ne... mehe run karanne city eke kattiya... mage gode hettata colombo ewith apiwa rag karanna hamba une ne...

    hingana yakku adu z score walin campus awith... un yanawa samajaya hadanna... un danne ne un campus awe samajawa thiyana adupadu walata dunna chance ekak nisa kiyala...
    සිරා කතාව මචන්.. උඹනම් එලම එල පොරක්.:lol::yes: ඔහොම තමා ඉන්න ඕනෑ. පේරා ඉන්න උන්ටත් ඔහොම කොන්දක් ති‍යෙනවනම් මරු..:sorry::sorry::sorry:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සිරා කතාව මචන්.. උඹනම් එලම එල පොරක්.:lol::yes: ඔහොම තමා ඉන්න ඕනෑ. පේරා ඉන්න උන්ටත් ඔහොම කොන්දක් ති‍යෙනවනම් මරු..:sorry::sorry::sorry:

    note karan deepan ottuwa police ekata... denna epa okunta inna campus wala..... me paraballo nisa ape degree ekath nondi wenawa... passout unama ganne ne..... salli dila degree karapu un udata gihin apiwa interview karanna hadanawa.... me kala kanne yanawa samajaya hadanna.....

    campus awe mona hu**tada... eka karan palayaw... rata hadanne nethuwa... rata hadana unwa allala deepan police ekata.. rag karana un mattu karapan... unge studentship eka iwarai... kelinma SB tama name ekka inform karapan.. u dei gema......

    un unge deshapalane hadaganna hadanne... ikata ubata ubalage studies pawala denna epa... unge sisya bawaya ahosi unata kamak ne.... eka nisa okkoma tama setak wenne.....

    school wala ponnayo wage hitapu un campus eka pora wenne rag karala...
    kellek daganna beri ponna ballo kellek ekka talk karanne rag eka nisa....
    kollekta face to face kunuharapayak kiyala gama illanna beri un pora wenne rag eka nisa......
    personality eka nethi un eka hadaganna balanne rag ekan....
    okunta kisi balayak ne... thaniyama eliye inneth ne bayai.....
    thopi game un nam baya wenna epa... eliyedi gahapiyaw... ubalata police, government sup eka lebenawa.....

    rag eka thibbata kanak ne physical nethuwa... podi fun weda... athal ehema... ewa karanna deepalla... e hera wena mukuth kaloth nikan inna epa.. unge ammalata thattalata heart attack hedenne allala deepan police ekata... balapan unge ammala thattala kawda kiyalal... ahinsaka asarana minissu.. mun unwa goda ganne nethuwa samajaya hadanna yanawa....

    eka thama un eka school eka unta ekata inna denne nette.... moko bayai.... english katha karanne denne nette eka unta beri nisa... sapattu danna denne netti unta ewa ganna salli nethi nisa.... okai etta....

    campus rag ekedi den yanne irisiyawa kuhaka kama witharai...
    but colombo ekak nam ewoth therei rag eka okoma ne kiyala... eke karanne okkoma eka mattamata gannawa.... ekan karanne batch ekata fit karana eka.....

    ponnayo 2k 3k innawa... un adala ne... moko unta thenak ne....
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    machan laa... mata mage pera rag season eka e kaale waha kaduru... eth passe kaale mathak wenakota maarama fun kaapu katu mathak weddi :D

    e wunath raggin eke godak adu paadu thiyenawa....

    sinno awilla fresh kello hodanawa, ungen athal gannawa...
    Physical raggin limit nethuwa denawa sinno porathwaya pennanna...samahara sinno chora wenawa :yes:

    Samahara sinnanta mama adath godak garu karanawa.... e mokada un rag karana kaale apiwa haduwaa.....

    Samahara unge gon part witharai.... jeestathwa porathwaya......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    note karan deepan ottuwa police ekata... denna epa okunta inna campus wala..... me paraballo nisa ape degree ekath nondi wenawa... passout unama ganne ne..... salli dila degree karapu un udata gihin apiwa interview karanna hadanawa.... me kala kanne yanawa samajaya hadanna.....

    campus awe mona hu**tada... eka karan palayaw... rata hadanne nethuwa... rata hadana unwa allala deepan police ekata.. rag karana un mattu karapan... unge studentship eka iwarai... kelinma SB tama name ekka inform karapan.. u dei gema......

    un unge deshapalane hadaganna hadanne... ikata ubata ubalage studies pawala denna epa... unge sisya bawaya ahosi unata kamak ne.... eka nisa okkoma tama setak wenne.....

    school wala ponnayo wage hitapu un campus eka pora wenne rag karala...
    kellek daganna beri ponna ballo kellek ekka talk karanne rag eka nisa....
    kollekta face to face kunuharapayak kiyala gama illanna beri un pora wenne rag eka nisa......
    personality eka nethi un eka hadaganna balanne rag ekan....
    okunta kisi balayak ne... thaniyama eliye inneth ne bayai.....
    thopi game un nam baya wenna epa... eliyedi gahapiyaw... ubalata police, government sup eka lebenawa.....

    rag eka thibbata kanak ne physical nethuwa... podi fun weda... athal ehema... ewa karanna deepalla... e hera wena mukuth kaloth nikan inna epa.. unge ammalata thattalata heart attack hedenne allala deepan police ekata... balapan unge ammala thattala kawda kiyalal... ahinsaka asarana minissu.. mun unwa goda ganne nethuwa samajaya hadanna yanawa....

    eka thama un eka school eka unta ekata inna denne nette.... moko bayai.... english katha karanne denne nette eka unta beri nisa... sapattu danna denne netti unta ewa ganna salli nethi nisa.... okai etta....

    campus rag ekedi den yanne irisiyawa kuhaka kama witharai...
    but colombo ekak nam ewoth therei rag eka okoma ne kiyala... eke karanne okkoma eka mattamata gannawa.... ekan karanne batch ekata fit karana eka.....

    ponnayo 2k 3k innawa... un adala ne... moko unta thenak ne....

    maxaaa kathaawa..:lol::lol::lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mamth camp giya .army training ekata giya ekek wath mama danna tharamin eke waradak kiyala naha.api mara fun ekak gaththe. ekata waradi kiyanne ekata giya nathi eun:lol:

    mama nam mora eke kalin rag thibbeth naha meparath naha.ekek wath politics passe yanneth naha
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    අවුල ති‍යෙන්නේ මෙතන‍යි මචන්.. අල ද වාත ද කි‍යන එක මොනවා උනත් ජෙප්පොන්ට කඩේ ‍යන පොරවල් හදාගන්නේ රැග් එකෙන්. :no:
    අල‍යොන්ට කොහොමටවත් ජෙප්පො පේන්න බෑ.
    දැන් ජෙප්පො නන්නත්තාරවෙලා ඉන්න එකේ උන්ට ඕන මොනවා හරි විනාස‍යක් කරන්න මිසක් වෙන මොනවත් නෙවේ.
    මේකෙන් වෙන්නේ නිස්කාරනේ අපේ සිංහල බෞද්ධ එවුන්ම දෙකට බෙදිලා මරාගන්න එක.:sorry::sorry:
    නිකම් බලපන්. මුස්ලිම් කොල්ලෙක්ව අපේ එවුන් රැග් කරන්න ‍යනකොට උන්ගේ සීනි‍යර් එවුන් දෙන්නේ නෑ.
    ඒක උන්ගේ වැඩක් කි‍යලා උන්ව කොහෙටහරි ඇදගෙන ගිහින් ෂේප් කරනවා.
    වැඩේ හරි‍යන්නේ අල‍යන්ට නම් උන් " අපි අල" කි‍යනවා. නැත්නම් " අපිත් රැග් වුණා" කි‍යනවා. අපේ මීහරක් සිංහල එවුන්
    ජීවිතේට වැරද්දක් කරලා නැති එවුන්ව අල වැල කි‍යලා බෙදිලා මරාගන්නවා. චාටර් එකා අල වුනත් එක‍යි. වාතවුණත් (රැග්) එක‍යි.
    වෙන්න ඕනේ ආව වැඩේ ඉවර කරගෙන පාඩුවේ ‍යන එක. නිකම් පවු නොදී.:sorry:
    උන් කැම්පස් ගිහින් ඉගෙන ගන්නෙත් නෑ. පෞද්ගලික උසස් අධ්‍යාපන‍යක් ගන්න වෙන එවුන්ට දෙන්නෙත් නෑ.
    මුන්ගේ කටින් රට හදන මළ අඳෝනා පාරවල් ගානෙ‍යි බස්වල‍යි අහලා මටනම් ඇතිවෙලා ති‍යෙන්නේ.:no::no::no::no:
    :yes::yes::yes::yes::yes: