SBගේ හමුදාවට රැග්..
ලොකු පම්පෝරි ගහලා සෑහෙන වියදමකුත් කරලා අපරාදේ කියන්න බෑ කොල්ලො කෙල්ලො ටිකත් අව්වදූවිලි කාලා "හමුදා පුහුණුවකට" යැවුවා කැම්පස්වල රැග් එක නැති කරන්න.
අලුත් securityලා දැම්ම රැග් කරන එවුන් අල්ලන්න. උන් පොඩි කාලේ සෙල්ලමටවත් හොරා පොලිස්කරලා හොරු අල්ලන්න බැරි එවුන්.
ඉන්න securityලට මාසෙට පඩිය 23000. අලුත් securityලට මාසෙට 37000යි.
අපරාදේ කියන්න බෑ පේරාදෙණියේ නම් අලුත් "හමුදා" නවකයෝ බල්ලො වගේ රැග් වෙනවා.

එක්කො අර වියදම් කරපු සල්ලිවලින් ගෙදරට වෙලා කාල හිටපල්ල කියලා දුන්නනම් ඒක ඇඟටවත් තියෙනවා.
දැන් වෙච්ච හමුදා පුහුණුවත් නෑ. මහලොකු නායකත්ව හැකියාවත් නෑ. ඉන්නෙ ජෙප්පොන්ට ඕන විදියට නැටවෙන්න හැදීගෙන යන "කුණු" නවකයො ටිකක්..
ඊට පස්සේ මුනුත් "ජේෂ්ඨතුමන්ලා" කියන කියන මඟුලට බෝඩ් උස්සන් පොලිසියෙන් ගුටි කකා පාරවල් ගානේ චාටර් වෙනවා...