SB ගෙ හුරතල් හිනාව

Akilamalli

Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ

    All of them are same!
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    All of them are same!

    මහජනතාව චන්දෙ දුන්නෙ නැති උනාම ඌව ඇමති කෙනෙක් කරපු එක තමා හිටන් කරේ. තනිකර ප්‍රජාතන්ත්‍රවාදය පාවා දීමක්. නියම පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. මීට පස්සෙ එන ආන්ඩු වලටත් පැර්දිච්ච උන් ගන්න පුලුවන් මේ සිරිසේනයා කරපු ගොන් වැඩේ නිසා