SB ගෙ හුරතල් හිනාව MMAwkvwY-wY
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Dec 28, 2016 #1 SB ගෙ හුරතල් හිනාව
A Akilamalli Junior member Oct 23, 2007 188 6 18 Dec 28, 2016 #2 මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Dec 28, 2016 #3 Akilamalli said: මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ Click to expand... All of them are same!
Akilamalli said: මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ Click to expand... All of them are same!
A Akilamalli Junior member Oct 23, 2007 188 6 18 Dec 28, 2016 #4 Gamane said: All of them are same! Click to expand... මහජනතාව චන්දෙ දුන්නෙ නැති උනාම ඌව ඇමති කෙනෙක් කරපු එක තමා හිටන් කරේ. තනිකර ප්රජාතන්ත්රවාදය පාවා දීමක්. නියම පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. මීට පස්සෙ එන ආන්ඩු වලටත් පැර්දිච්ච උන් ගන්න පුලුවන් මේ සිරිසේනයා කරපු ගොන් වැඩේ නිසා
Gamane said: All of them are same! Click to expand... මහජනතාව චන්දෙ දුන්නෙ නැති උනාම ඌව ඇමති කෙනෙක් කරපු එක තමා හිටන් කරේ. තනිකර ප්රජාතන්ත්රවාදය පාවා දීමක්. නියම පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. මීට පස්සෙ එන ආන්ඩු වලටත් පැර්දිච්ච උන් ගන්න පුලුවන් මේ සිරිසේනයා කරපු ගොන් වැඩේ නිසා